1. -333-

    Jaffna වලින් ගන්න පුළුවන්

    රියෝ අයිස් ක්‍රීම්
  2. -333-

    I phone 13 pro max ekak 🤔🤔

    Stocks නැහැ කොහේවත්. Disply දාපුවා තියෙනවා Update. Genuine එකේ තියෙනවා
  3. -333-

    රාජ්‍ය සේවක කප්පාදුක්?

    padu neme mama hithanne. othana kiyanne wiyadama wadi seen ekak. sewakayan 10k inna ona thana 150 k innawa wage seen ekak. Ethkota kawuruth responsibilty ekak ganne nehe. eka ekenata pass kara kara inna puluwun.
  4. -333-

    රාජ්‍ය සේවක කප්පාදුක්?

    karanna puluwan nam hodayi ithin
  5. -333-

    කවුද මේ චණ්ඩි ?

    මේ කොහෙද?
  6. -333-

    බය වෙලා මිනිස්සු ෆෝන් ගන්නවලු ගුප්පියෙක් කිව්වේ

    ඔයා ලංකාවේ නෙමේ ද ඉන්නේ? අන්න අද නිවේදනයකින් දැනුම් දීලා ගාස්තු සේරමත් වැඩි කරන්න වෙනවා කියලා
  7. -333-

    බය වෙලා මිනිස්සු ෆෝන් ගන්නවලු ගුප්පියෙක් කිව්වේ

    මාත් order කරලා තියෙන්නේ. තවම අවෙ නැහැ
  8. -333-

    රනිල්ගෙන් කබ්රාල්ට දෝස්මුරයක්,ගෝඨා රනිල්ගෙන් සමාව ඉල්ලයි!

    මඩ ගහන්න නෙමේ බං.. උන්ගේ වටේ ඉන්න සෑහෙන්න පිරිසකට , හරිම පූකේ අමාරුවක් තියෙනවා රාජපක්ෂලා ගෙන් ලකුණු දා ගන්න. මොකද දන්න වා උන්ව මුරුංගා අත්තේ තිබ්බාම ඕන දෙයක් කර හෙන සෑපේ ඉන්න පුළුවන් කියලා. අනිත් උන් කරන්නෙත් ඕක.
  9. -333-

    ඉරාජ් මැතිදුන් සිදුකල සංචාරක කර්මාන්තයේ දියුණුව.

    * Traffic. Worst drivers I have ever seen. The buses are total lunatics. Most of them drive under the influence of alcohol or amphetamines. The main highway in the south leads right along the beach. All the beach towns suffer from this. Destroy any peaceful, tropical vibe. Absoluty awful. මේක...
  10. -333-

    කොලිටි Emergency lamp ගන්න තැනක්

    කොලිටි - Ehema badu nehe den. Okkoma Indian B grade badu..
  11. -333-

    මෙහෙම් ගොඩක් නූල් බැන්දම කැත්‍යි නේ බන්

    සිතා අක්ක. සක් වල ගල ප්‍රකම්පනය කරනවා පේන්නේ නැද්ද
  12. -333-

    ඒකාලේ ස්ටේෂන්වල කොන්ඩම්මැෂින් හයිකරානම් මැදගොඩ අභයතිස්ස මොනවකරයිද?

    Free නෙමේ. සල්ලි දාලා ගන්න තියෙන්නේ. 200 ඉඳන් ද කොහෙද තියෙන්නේ. සෑහෙන්න හොඳ collection ටිකක් තියෙනවා. වැඩක් ගන්න සල්ලි තියෙන එකෙක් ට සෑහෙන්න වටිනවා.
  13. -333-

    දැන් පාරේ Leaf වැඩියි නේද සිංහලු?

    Hoda ekaka laksha 40 tawath hoya ganna nehe bun. Hack karapuwa tiyenawa laksha 28 - 35 athara. Ganna behe. hena marala. issara laksha 18 wage giya ewa. den 35 ta 40 ta yanne gannawa num 2013 model eken uda ganna ona. aduma 2016 uda register karapuwa.
  14. -333-

    President resign?

    කිංස්ලි ඕකව බලෙන් හරි තියා ගනී. ඌ මූ ගාවට අවේ කොච්චර හොඳ ජොබ් එකක් දාලද.
  15. -333-

    ලංකාවෙ පොඩි ප්‍රමාණයෙ acrylic ප්‍රිස්ම ටිකක් ගන්න පුළුවන් තැනක් දන්නවද බං? දන්න කෙනෙක් කියහන්කො

    Nehe .. nehe anith peththa.. menna methena wage mathaka. https://goo.gl/maps/jDTtKzGn8RwAJNqM6 den num Companyh mokuth pennanne nehe. wahalada danne nehe. badu genanna bari nisa
  16. -333-

    ලංකාවෙ පොඩි ප්‍රමාණයෙ acrylic ප්‍රිස්ම ටිකක් ගන්න පුළුවන් තැනක් දන්නවද බං? දන්න කෙනෙක් කියහන්කො

    Campus වල lab වලට ගෙනන්නේ නම්, කටුබෑද්ද හන්දියේ 255 පාරට හරෙනකොට , දකුණු පැත්තේ තියෙන පළවෙනිම පාරේ 4 වෙනියට තියෙන ගෙදර තියෙන company එකෙන්. කොරෝනා වලට කලින්. දැන් කොහොමද දන්නේ නැහැ.
  17. -333-

    දැක්කද ආර්යාව ගෑස් පොලිමේ ඉන්නවා

    ඒකී ට gas පොලීමට යන්න තවම හම්බ වෙලා නැහැ. එයා ඉන්නේ අනුරාධපුරේ පොලිමක

    No contents