President resign?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඇති යන්නන්. මේ මනුස්සයා තමන්ට බෑ කියල පිලිඅරගෙන අස් උනත් ලොකු දෙයක්.

    නැත්තං මිනිස්සුන්ට කන්න නැතුව මැරෙන දවස් වැඩි ඈතක නෙවෙයි
     
    • Like
    Reactions: Srilankan1

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    වයස 72 ක මනුස්සයෙක්, ඇමරිකාවට වෙලා දරු මුණුපුරෝ එක්ක ෆුල් සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි ලන්කාවෙ දූශිත , මජර දේශපාලන මඩ ගොහොරුවට වැටිල, පාරෙ ඉන්න කොල්ලන්ගෙනුයි,පෝලින් වල ඉන්න ගෑනුන්ගෙනුයි බැනුම් අහන තත්වෙට පත් වෙලා.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    මචන් උබලට හිතෙන් නැද්ද ගෝඨට සිරාවටම රටට වැඩක් කරන්න උවමනාවක් තිබ්බ ඒ උනාට ඌට ඒක කරගන්න අවස්ථාවක්/හැකියාවක් තිබ්බෙ නෑ කියල. මහින්ද ඇතුළු සෙට් එක ඌවත් ඇන්දුවද මන්ද.
    උවමනාවක් විතරක් තිබිල හරියන්නේ නෑනේ වැඩක් කරන්න බැරිනම්. ඌනෙ ජනාදිපති අනිත් උන් මේවා කරන්න දුන්නේ නෑ කියල වැඩක් නැනේ. ඒවානම් ඕනේ එකෙක්ට කියන්න පුළුවන්නේ. මෙච්චර දේවල් වෙනකන් බලන් ඉන්න ඌ බබෙක් නෙමේනේ
     
    • Like
    Reactions: kinkon

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    වයස 72 ක මනුස්සයෙක්, ඇමරිකාවට වෙලා දරු මුණුපුරෝ එක්ක ෆුල් සැපේ ඉන්න පුලුවන් කම තියෙද්දි ලන්කාවෙ දූශිත , මජර දේශපාලන මඩ ගොහොරුවට වැටිල, පාරෙ ඉන්න කොල්ලන්ගෙනුයි,පෝලින් වල ඉන්න ගෑනුන්ගෙනුයි බැනුම් අහන තත්වෙට පත් වෙලා.

    Danne nathuwa watila da nathnam panala da?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    පැනල යන එක ඕකුන්ගෙ ඇගේම තියන දෙයක්

    Basil_departure.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,728
    20,248
    113
    හස්තිශෛලපුර
    නානසාරය පුක කැඩුන වගේ කෑගැහුවෙ මොකක් හරි ප්‍රශ්නයකුත් ඇති.

    එහෙම යන්න දෙන්න බෑ. බාස්කෙනෙක් ඇදට බිත්තියක් බැන්දොත් පඩි නොගෙව බිත්තිය කෙලින් බැඳගන්නව වගෙ මේකත්. කරපු විනාසෙ හරිගස්සල තමයි යන්න දෙන්නෙ
    යකෝ ඉතින් බාසට කෙලින් බිත්තියක් බැදගන්නම බැරිනම් මොකද කරන්නේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,661
    19,522
    113
    Mu resign unoth hodTa tiyei rata karanne kauda yako😂 rata watei wala pallata sir ain unoth. Rata aulak nathuwa duwan yanne sir nisa. Mama nam poddkwt kamathi naha sir ain wena ekata
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,673
    113
    මමනම් හිතන්නේ නෑ... මොකද දැන් ඇමරිකානු පුරවැසිකමත් නෑනේද?
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ.. ඔහු රටින් පලා යන්නේ නෑ..- මාධ්‍ය ප‍්‍රකාශක
    March 21, 2022 at 11:20 am | lanka C news

    මේ ගොන් බය්යො අන්දන්න කොච්චර ලේසිද. අර අමාරුකාර අපරාධකාරයෝ පොලිසි ගෙනිහින් ප්‍රස්නකරද්දී "good cop bad cop " සීන් එකක් දාන්නේ. මේකත් ඒ වගේ එකක් තමයි.

    ගොට නිකන් සුදු චරිතේ රඟනවා. දැන් බැසිල කළු චරිතේ. වැඩේ කෙල්වේගන එනකොට මහින්ද තාත්ත කෙනෙක් වගේ රඟපාලා මැදට පැනල ඔක්කොටම අවවාද කරලා ශේප් කරලා දානවා.

    කෙලවීම උග්‍රවෙලා නඩු වැටෙන ගානට යනකොට තුන්දෙනාම එකතුවෙලා යටින් ගේම ගහනවා. ඔක්කොම නඩුවල තාක්ෂණික අඩුපාඩු තියෙනවා කියල නීතිපති නඩු පවත්වාගෙන යන්න බෑ කියනවා.අදිකරණය නිදොස්කොට නිදාහස් කරනවා.

    බය්යෝ කියනවා ගෝට හොඳ එකා. අර බැසිල් හින්ද තමයි කරගන්න බැරි කියල. චන්දෙ ලං උනාම බැසිල රට යනවා. බය්යෝ හිතනවා වැඩේ හරි, හොරා ගියා කියල. ඊළඟසැරේ නාමල් හරි චමල් හරි අවොත් ගොඩදායි කියල. ආයෙම චන්දෙ දෙනවා.උන් එකෙක් දිනපු ගමන් බැසිල ආයේ ඇවිත් වැඩ පටන් ගන්නවා.
     
    • Like
    Reactions: sakuntha1996

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    කිරිබත් හදන්න හාල් සේරුවක් ගෙන්න හැදුවා විතරයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ.. ඔහු රටින් පලා යන්නේ නෑ..- මාධ්‍ය ප‍්‍රකාශක
    March 21, 2022 at 11:20 am | lanka C news

    මේ ගොන් බය්යො අන්දන්න කොච්චර ලේසිද. අර අමාරුකාර අපරාධකාරයෝ පොලිසි ගෙනිහින් ප්‍රස්නකරද්දී "good cop bad cop " සීන් එකක් දාන්නේ. මේකත් ඒ වගේ එකක් තමයි.

    ගොට නිකන් සුදු චරිතේ රඟනවා. දැන් බැසිල කළු චරිතේ. වැඩේ කෙල්වේගන එනකොට මහින්ද තාත්ත කෙනෙක් වගේ රඟපාලා මැදට පැනල ඔක්කොටම අවවාද කරලා ශේප් කරලා දානවා.

    කෙලවීම උග්‍රවෙලා නඩු වැටෙන ගානට යනකොට තුන්දෙනාම එකතුවෙලා යටින් ගේම ගහනවා. ඔක්කොම නඩුවල තාක්ෂණික අඩුපාඩු තියෙනවා කියල නීතිපති නඩු පවත්වාගෙන යන්න බෑ කියනවා.අදිකරණය නිදොස්කොට නිදාහස් කරනවා.

    බය්යෝ කියනවා ගෝට හොඳ එකා. අර බැසිල් හින්ද තමයි කරගන්න බැරි කියල. චන්දෙ ලං උනාම බැසිල රට යනවා. බය්යෝ හිතනවා වැඩේ හරි, හොරා ගියා කියල. ඊළඟසැරේ නාමල් හරි චමල් හරි අවොත් ගොඩදායි කියල. ආයෙම චන්දෙ දෙනවා.උන් එකෙක් දිනපු ගමන් බැසිල ආයේ ඇවිත් වැඩ පටන් ගන්නවා.
    ඔහු රටින් පලා යන්නේ නෑ..- මාධ්‍ය ප‍්‍රකාශක

    sri lanka film GIF by Viber
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,340
    21,989
    113
    Gotland
    ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ.. ඔහු රටින් පලා යන්නේ නෑ..- මාධ්‍ය ප‍්‍රකාශක
    March 21, 2022 at 11:20 am | lanka C news

    මේ ගොන් බය්යො අන්දන්න කොච්චර ලේසිද. අර අමාරුකාර අපරාධකාරයෝ පොලිසි ගෙනිහින් ප්‍රස්නකරද්දී "good cop bad cop " සීන් එකක් දාන්නේ. මේකත් ඒ වගේ එකක් තමයි.

    ගොට නිකන් සුදු චරිතේ රඟනවා. දැන් බැසිල කළු චරිතේ. වැඩේ කෙල්වේගන එනකොට මහින්ද තාත්ත කෙනෙක් වගේ රඟපාලා මැදට පැනල ඔක්කොටම අවවාද කරලා ශේප් කරලා දානවා.

    කෙලවීම උග්‍රවෙලා නඩු වැටෙන ගානට යනකොට තුන්දෙනාම එකතුවෙලා යටින් ගේම ගහනවා. ඔක්කොම නඩුවල තාක්ෂණික අඩුපාඩු තියෙනවා කියල නීතිපති නඩු පවත්වාගෙන යන්න බෑ කියනවා.අදිකරණය නිදොස්කොට නිදාහස් කරනවා.

    බය්යෝ කියනවා ගෝට හොඳ එකා. අර බැසිල් හින්ද තමයි කරගන්න බැරි කියල. චන්දෙ ලං උනාම බැසිල රට යනවා. බය්යෝ හිතනවා වැඩේ හරි, හොරා ගියා කියල. ඊළඟසැරේ නාමල් හරි චමල් හරි අවොත් ගොඩදායි කියල. ආයෙම චන්දෙ දෙනවා.උන් එකෙක් දිනපු ගමන් බැසිල ආයේ ඇවිත් වැඩ පටන් ගන්නවා.

    ගෝතයා තමයි ඔය 3න් දරුණුම එකා. ඕකාට මානසික රෝගයක් තියෙන්නේ. මතකනේ ඔකාගේ ගැහිලි ගැන එලි කරපු උන්ට උන දේ
     
    • Like
    Reactions: Srilankan1

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,084
    12,938
    113
    33
    ෆින්ලන්ඩ්
    කිංස්ලි ඕකව බලෙන් හරි තියා ගනී. ඌ මූ ගාවට අවේ කොච්චර හොඳ ජොබ් එකක් දාලද.