Nissan FB14, Nissan Pulsar, Nissan Presea(Refina), Toyota 110, Peugeot 406, Honda Civic, Mazda Familia 323
ඔය ටික තමයි ඉතින් බලන්න වෙන්නේ මචන්...හොඳට එළකිරි වාහනයක් ගනින්..අරගෙන කියපන් හොඳේ...මේ හැම වාහනයක්ම අවුරුදු දහයක් පහළොවක් පරණයි ඉතින්...එක තමයි අවුල...ඇල්ටෝ වලට කට්ටිය බාන්නට ඉතින්...