1. pranathlcp

    Windows 10 Reservation

    Sorry for hijacking the thread! Windows Embedded 8.1 Industry Pro with Update (Dreamspark එකෙන් දෙන එක) version එකට Windows 10 රිසව් කරගන්න පුලුවන්ද??? මම GWX අප්ඩේට් එක දැම්ම...එත් වැඩක් වුනේ නැහැ...මේ දීල තියෙන ෆික්සස් කලින් දවසක දැම්ම එත් වැඩක් වුනේ නැහැ...
  2. pranathlcp

    carrier guidance advice

    නැහැ මචන් මම කොහොමත් ඒ සක්කරවට්ටමෙන් අයින් වෙන්න හිටියේ, අයින් වෙලා වැඩි දුර ඉගෙන ගන්න..මට තාම 21 යි..ඉගෙනගන්න ආසයි..බැංකුවේ ඉද්දි ඉගෙනගන්න එක නං අමාරුයි....අයින් වෙන්න ලියුම දුන්න දවසෙම මට කැම්පස් එකෙන් ලියුම ආව...මම ඊට පස්සේ කැම්පස් එකේ බන් දැන් ඉන්නේ..ගිය පෙබරවාරි මාසේ මම අයින් වුනේ... උඹ...
  3. pranathlcp

    B.Tech - Computer Engineering (OUSL) or BIT (UCSC) ???

    එල එල තැන්ක්ස් අයියේ :)
  4. pranathlcp

    carrier guidance advice

    බන්කුවකට පනින්න දඟලන්න එපා බන්...මම බැංකුවක වැඩ කරලා අයින් වුන එකෙක්...මට නම් දිරවන්නේ නැහැ...සමහරුන්ට හොඳත් ඇති...අනික මචෝ A/L ඕනේ සාමාන්යෙන් බැංකුවට යන්න..ඒ නිසා මගේ උපදෙස නම් IBSL කර කර බොරුවට කාලේ නාස්ති කරන්න එපා...බැංකුවට ගියහමයි IBSL කරන්න වෙන්නේ (කොමර්ෂල්)...IBSL කරපු පලියට බැංකුවට ගන්නේ...
  5. pranathlcp

    B.Tech - Computer Engineering (OUSL) or BIT (UCSC) ???

    ඔව් මචන් උඹ කියන එක හරි..මම OUSL එකෙන් ඇහුව ඔය ඩබල් ඩිග්රි ප්‍රශ්නේ ගැන...එකෙන් කිව්වා මට ඇප්ලිකේෂන් දාන්න කියල, එයාල මම තව එකක් කරන එක බලන්නේ නැහැ කිව්වා..එත් ඉතින් රිජෙක්ට් වුනොත් කරන්න දෙයකුත් නැහැ කිව්වා..මට කිව්වා කොයි එකටත් ඇප්ලිකේෂන් එකක් දාන්න කියල... ම්ම්ම්ම් ඔව් මචන් මම බැලුවේ BIT එකම...
  6. pranathlcp

    Adsence ස්තුති කිරීමක් .....

    යකෝ දැන්ම අයින් කරපන් ලින්ක් එක...approve වුනාට වඩා ඉක්මනට උඹට ඕක නැති වෙයි තවත් ලින්ක් එකේ මේකේ තිබ්බොත්...
  7. pranathlcp

    Adsence ස්තුති කිරීමක් .....

    ඔන්න පුදනකොටම කාපි යකා... :sorry:
  8. pranathlcp

    B.Tech - Computer Engineering (OUSL) or BIT (UCSC) ???

    මචන්ලා මට ප්‍රශ්නයක් තියෙනවා උඹලගෙන් පැහැදිලි උත්තරයක් බලාපොරොත්තු වෙනවා...මෙහෙමයි සීන් එක... :eek: මම දැනට Rajarata University of Sri Lanka එකේ B.Sc in Applied Sciences (Internal) ඩිග්රි එක කරනවා...මම එකේ කරන්නේ CS and Mathematics...මේකේ 4th year යනවා නම් කරන්න පුළුවන් CS or Industrial Maths...
  9. pranathlcp

    Freelancing Clients

    :rofl::rofl::lol::lol:
  10. pranathlcp

    කොහෙද බන් උඹේ ඩිග්‍රී එක කරන්නේ? මොකක්ද ඩිග්‍රී එක? මමත් කැමතියි බන් එහෙම ගෙදරට වෙලා වැඩ...

    කොහෙද බන් උඹේ ඩිග්‍රී එක කරන්නේ? මොකක්ද ඩිග්‍රී එක? මමත් කැමතියි බන් එහෙම ගෙදරට වෙලා වැඩ කරන්න...එත් බැන්දට පස්සේ තමයි එහෙම කරන්න වෙන්නේ..නැත්තන් කෙල්ලගේ ගෙදරින් හිතන්නේ පිළිගැනීමක් තියෙන ජොබක් නැහැ කියලනේ :P එක තමයි ඉතින් ලංකාවේ මිනිස්සු හිතන පතන විදිය..කරන්න දෙයක් නැහැ ඉතින්.. හොදට කරපන්...
  11. pranathlcp

    අහ් එල මචන්.... ඔව් බන් ලංකාවේ එවුන්ගේ තියෙන්නේ ඔය වගේ මහා පටු මානසිකත්වයක් නේ...ඕව ගණන් ගන්න...

    අහ් එල මචන්.... ඔව් බන් ලංකාවේ එවුන්ගේ තියෙන්නේ ඔය වගේ මහා පටු මානසිකත්වයක් නේ...ඕව ගණන් ගන්න එපා බන්...ලංකාවට රටක් විදියට දියුණු වෙන්න බැරිත් ඔය වගේ එවුන්ගේ ගොන් තර්ක නිසයි...දැන් බලපන් ඇමරිකාවත් 1700 ගණන් වල එංගලන්තෙට යටත් වෙලා හිටිය කියල උන්ගේ රටේ මිනිස්සු එංගලන්තෙට බැන බැන හිටිය නම් අද...
  12. pranathlcp

    මචන් උඹ ෆ්රිලාංසින් කරන්නේ මොනවද මචෝ? Programming ද? මොකක්ද Language එක? :oo: English Article...

    මචන් උඹ ෆ්රිලාංසින් කරන්නේ මොනවද මචෝ? Programming ද? මොකක්ද Language එක? :oo: English Article Writer කෙනෙක්ව එහෙම උඹේ ක්ලයන්ට් කෙනෙක් හොයනවා නම් කියපන්...මම ලියනවා :yes: අවශ්‍ය නම් සාම්පල්ස් එවන්නම් මුලින් :)
  13. pranathlcp

    දියවන්නාවෙන් පන්නමු

    කෝ බන් මෙතන මහින්ද නැහැනේ :eek:
  14. pranathlcp

    ලක්ෂ 10 ට කාර් එකක්!

    මුලින්ම ප්‍රාර්ථනා කරනවා හොඳ වාහනයක් ලැබෙන්න කියල...ඔය ගානට නම් ඉතින් ගන්න වෙන්නේ 1991-1994 වගේ ජපන් කාර් එකක් තමයි...මොනවා කරන්නද ලංකාවේ හැටි ඕකනේ :no: Nissan Presea R10/Mitsubishi Lancer CB Series/Toyota Corolla EE106 (1993 හෝ ඊට කලින්)/Mazda 323 වගේ ඒවා තමයි ගන්න වෙන්නේ මේ ගානට...Presea R11...
  15. pranathlcp

    නාන හැටි..

    -සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ තනපටක් ඇඳගන්න. සම්පූර්ණයෙන් ඇඟ වැසෙන සේ කොහොමද යකෝ තනපටක් අඳින්නේ???? :lol: :sorry: :oo::rofl:
  16. pranathlcp

    ETISALAT , HUTCH COUPLE PACKAGES

    bump... 9 GB package eka thaama thiyenawada?
  17. pranathlcp

    mamath bandooo

    congrats macho :)
  18. pranathlcp

    Clearance Sale

    Toshiba L40D නම් සිරාම ලැප්ටොප් එක...මම දැන් මාස එකොළහක වගේ කාලෙක ඉඳන් පාවිච්චි කරනවා...කිසිම අවුලක් නැහැ ලැප්ටොප් එකේ නම්...හැබැයි එක පාරක් display එකේ ලයින් එකක් ආව..ජෝන් කීල්ස් එකට දුන්නම ෆ්‍රී මාරු කරලා දුන්න display එකක් :)
  19. pranathlcp

    commercial bank eke bank trainee exam gana danna kwru hari innwanam help karanna...

    Salary - Rs. 17500/- (First Year) and Rs. 20,000/- (Second Year) Exam එකට එන්නේ basic (O/L) maths සහ english paper එකක්...Maths paper එකට එන්නේ එකතු/අඩු/බෙදීම/වැඩි කිරීම වගේ දේවල්...තව පොලී ගන්න එහෙම එනවා...කඩ්ඩෙන් එන්නේ paper එක... ඉංග්‍රීසි වලට නං එන්නේ සාමාන්‍ය O/L වගේ paper එකක්...අන්තිමට...
  20. pranathlcp

    Swarnavahini

    ටිකක් ඉංග්‍රීසි ඕනෑ. ශතයක්වත් අයකරන්නේ නැත

    No contents