මම BIT UCSC එක තමයි කරන්න හිතාගෙන ඉන්නේ...මම පලවෙනි සෙමෙස්ටර් එක ක්ලාස් ගිහින් නෙමෙයි කරන්නේ...2016 Intake එකට සෙට් වෙන්නයි ඕනේ...කොහොමද BIT එකට රෙජිස්ටර් වෙන්නේ? BIT ඔෆිස් එකේ එවුන් කෝල් කරාට ආන්සර් කරන්නේ නැහැ..emails දෙකක් දැම්ම එත් රිප්ලයි නැහැ...
ලියාපදිංචි වීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇත...
කවුරුහරි එකෙක් කියපන්කො...Course Materials දෙන්නේ රෙජිස්ටර් වුනාට පස්සේ නේද???
ලියාපදිංචි වීමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇත...
කවුරුහරි එකෙක් කියපන්කො...Course Materials දෙන්නේ රෙජිස්ටර් වුනාට පස්සේ නේද???

Last edited: