නිහාලයා විශාරද වෙන්නේ ප්රාථමික කර්මාන්ත (අත්වැඩ/ට්රැක්ටර් පැදීම ) සදහා. මේ ත්රෙඩ් එක දාපු කෙනාට ඕන ද්විතියික කර්මාන්ත වලට අයත් බලපත්රලාභී රහසිගත ඇන්ටා කෝස් එක. නිහාලයා මේ ත්රෙඩ් එකට ඇවිල්ලත් හරි හමන් උත්තරයක් දීලා නැත්තේ ඒකයි (Refer Nihal's comment in 2 nd page of this thread)