මම ලංකාවේ හැම රාජ්‍ය University එකකම ඇවිදලා තියනවා. ඒ අතරින් මගේ හද දිනු අංක එකේ විශ්ව විද්‍යාලය නම් රුහුණ විශ්ව විද්‍යාලයයි. බාවා මහත්තයාගේ වස්තු විද්‍යා ශිල්පයෙන් හැඩවුනු මුහුද, ගංගා, ඇළ දොළ, වනාන්තර ආදී ගොඩක් පරිසර පද්ධති ඒක වටා තියනවා. මට වයස අවුරුදු පහේ වගේ කාලේ ඉදන් මම රුහුණ විශ්ව...