1. S

    මුට ගහන්න කුරුත් නැ නේ ද UFC

    දැන් ඔකුන්ගෙන් අපිට තියන වැඩේ මොකක්ද බන් ? හරකෙක් නම් අඩුම තරමේ ගොම ටිකවත් ලැබෙනවා.
  2. S

    Agriculture,Biology,Zoology field ගැන දන්නා අය පොඩ්ඩක් එන්න...

    කොහෙද බන් BOTANY, ZOOLOGY එක්ක AGRI දෙන්නේ ? Agriculture කියන්නේ වෙනම stream එකක්.
  3. S

    සුරතල්_මසුන්

    PM කොරා. :cool:
  4. S

    සුදුවෙන්න උදව් !

    මචන් උබ කළු උනේ ෆෑන් එකක් යට වැඩ කරපු නිසා නම් ලේසිම දේ කෙල්ලත් ඒ ෆෑන් එක යටින් තියාගෙන ඉන්න එක. :lol::lol:
  5. S

    සුරතල්_මසුන්

    සුර තල්මසුන්
  6. S

    සුරතල්_මසුන්

    උබ කොහේද ඉන්නේ ? හරි ගියාම මටත් ගානක් දෙනවා නම් පොඩි විස්තර ටිකක් දෙන්නම්. හාද ?
  7. S

    පිච්ච මල් ඕනේ...

    පිච්ච ඕන නම් මෙන්න http://www.divaina.com/2015/05/27/provin03.html ඉද්ද ඕන නම් මෙන්න http://sinhala.lankanewsweb.net/news/environment/item/6034-2016-10-22-11-17-55
  8. S

    ආකාස කඩේ

    කොච්චිකඩේ, කෝපි කඩේ , මාළු කඩේ, උබලකඩේ නම් තියනවා.
  9. S

    පිච්ච මල් ඕනේ...

    කොළඹ හින්දු කෝවිල් ළඟ තියනවා . එහෙම නැත්නම් හලාවත/පුත්තලම පැත්තේ වගා කරනවා කියල පත්තරේක දැක්කා.
  10. S

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    මුළු ඉඩමම ඔයාට වෙන්නේ කොහොමද ? තාත්තගේ ටික ඔයා අරගෙන නැහැනේ ?
  11. S

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    නිහාලයා විශාරද වෙන්නේ ප්‍රාථමික කර්මාන්ත (අත්වැඩ/ට්‍රැක්ටර් පැදීම ) සදහා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ඕන ද්විතියික කර්මාන්ත වලට අයත් බලපත්‍රලාභී රහසිගත ඇන්ටා කෝස් එක. නිහාලයා මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලත් හරි හමන් උත්තරයක් දීලා නැත්තේ ඒකයි (Refer Nihal's comment in 2 nd page of this thread)
  12. S

    ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද?

    පොඩ්ඩක් ඉදපන් මචන්, 1.30 PM පහුවෙන කොට ඉස්කෝලේ ගියපු කොල්ලෝ ගෙදර ඇවිල්ල මේකට රිප්ලයි දාවි. එතකන් අර කෝච්චි ජැක් ත්‍රෙඩ් එක කියවපන්. ඉන්න අමාරුම නම් "How to catch an aunt" කියල ගුගල් සර්ච් කරපන්.
  13. S

    Sri Lanka port employs women gantry operators in regional first

    එහෙම හිටියම මෙහේ වාරයේ නවත්වන්නේ නැතුව වෙන වරායවල් වල නවත්වන නැවුත් හරවලා එනවලු බන් මෙහේට බඩු ටික බාල යන්න.
  14. S

    Australia Awards Scholarships available to Sri Lanka in 2018

    macho, oya scholarship ekata aussy giyaama aayeth lankawata enna ona neda ? PR daanna baa neda ?
  15. S

    වගා කරන්න

    ඉඩම තියෙන ප්‍රදේශය, ඉඩමේ ස්වභාවය දන්නේ නැතුව කොහොමද බන් භෝග නිර්දේශ කරන්නේ ? අන්ජනමකින් උබේ ඉඩම තියන තැන බලපු එකෙක්ට නම් ඔන්න කියන්න පුළුවන්. :lol::lol:
  16. S

    ලංකාවෙ පොඩි ළමයි අඩු වයසෙන්ම Sex karaawa ne!

    ඇයි මොකෝ මචන් උබේ ළමා කාලයට උනේ ? කසිප්පු වලටම ඉවර වුනාද ?:lol:
  17. S

    Nikamek ta bandinne kellek soyami

    ඒ මනුස්සයා ගැනියෙක් (උගේ භාෂාවෙන් නම් ළමයි ඉන්න හෝ ඩිවෝස් වෙච්ච කෙල්ලෙක්:lol: ) හොයාගන්න දගලනවා. උබේ උගේ යුසර් නේම් එකේ තේරුම අහනවා. :lol::lol:
  18. S

    Nikamek ta bandinne kellek soyami

    උබේ දෙමවුපියෝ නැද්ද බන් ? ඒ අයට කියන්න උබ ලැජ්ජද? අනික කෙල්ලෙක් හොයන අරමුණ මොකක්ද? (ජින්කි ජිකා කිරීම/ කෑම ටික උයා ගැනීම / රෙදි සෝදා ගැනීම/පාළුව මකා ගැනීම / බදින්න ඕන නිසා බැදීම/ වෙනත්.....)
  19. S

    Oshadi Himasha Chavindi

    :confused::confused: මොකක්ද අයියේ ඒ හරුපේ ?

    No contents