1. pranathlcp

    Vote and Join to the winning Team

    mamath vote kara...Henry L kiyana ekaawa wadiya mama danne na e nisa mama KPZ ta vote kara :sorry:
  2. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචන් මෙහෙම කරපන්... Settings > Applications (Swipe Right or Left to access applications menu) > People > import from SIM :yes: :yes:
  3. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ Screen Magnifier එක ඔන් කරලා ඇති මචන්...ස්ක්‍රීන් එක සූම් වෙන්නේ උඹ ස්ක්‍රීන් එක "ඇඟිලි දෙකකින්" ඩබල් ටැප් කරහම...ආපහු ඇඟිලි දෙකකින් ඩබල් ටැප් කරහම හරි යනවා ඕක... Settings > Ease of Access > Screen Magnifier එකෙන් ඔප්ෂන් එක ඕෆ් කරන්න.. :yes:
  4. pranathlcp

    Paypal වෙනුවෙන් සටන් වදිමු

    ekenma..set wela picketing ekak kara nan hari..mewa me katawath haniyak wenna karana picketing nemeyine..passe shape eke gihin Dr.Harsha De Silva or Ranil Wickramasinghe ta sandeshayak demu :eek: chandeth laga nisa danma karagaththa nan hondayi :confused:
  5. pranathlcp

    අපේ බඩියාට මොකද වුනේ?

    බඩියා කියන්නේ උඹ නෙමෙයිද? මම හිතන් හිටියේ උඹ බඩියා කියලනේ... :sorry: :sorry:
  6. pranathlcp

    S12 ICE to nanuoya

    Dan Anuradhapura udeta yana Intercity Express ekath S12 trains neda :) patta macho :)
  7. pranathlcp

    Promotion හම්බුනා සිංහලු

    congratz machan :)
  8. pranathlcp

    හච් සිම් තියෙන අය එන්‍ ඩෝ...

    ow ow case...ape ayyage hutch eken calls ganna baha...
  9. pranathlcp

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Don't update Lumia 525 to Technical Preview.. සිම් එක ඩිටෙක්ට් කරන්නේ නැහැ මචන්ලා..ඒ නිසා දැන්ම දාන්න එපා ලුමියා 525 එකට... :angry: :sorry:
  10. pranathlcp

    mata dn kisima weedanawak danenne na sudu

    machan mata umbe boot duka nan hithaganna puluwan...podi awulakata thiyenne umba me eeye yawapu messages neda? me photo eka umba Instagram ekata upload karala thiyenne 3 weeks ago ne machan :sorry:
  11. pranathlcp

    What Is Your University/Institute

    Rajarata University of Sri Lanka ; Faculty of Applied Sciences
  12. pranathlcp

    ow ban...ada tikak free eke innawa eeye apu nisa...heta indan wada tika patangannawa :sorry:

    ow ban...ada tikak free eke innawa eeye apu nisa...heta indan wada tika patangannawa :sorry:
  13. pranathlcp

    ow ban...yanthan eeye gedara awa auruddata..apita 5th of May Semester End Exam eka..wada karanna...

    ow ban...yanthan eeye gedara awa auruddata..apita 5th of May Semester End Exam eka..wada karanna wenawa ithin dan... :sorry:
  14. pranathlcp

    :P

    :P
  15. pranathlcp

    name for a it company

    Just a suggestion :) AZYRE Solutions (Pvt) Ltd :)
  16. pranathlcp

    APIIT final year

    උඹම නේද ඉස්සර Private Education Institutions වලට එරෙහිව කඩේ ගියේ?? දැන් මොකෝ මේ APIIT එකේ ෆයිනල් year කොල්ලොන්ව හොයන්නේ??? :dull::oo:
  17. pranathlcp

    Revised tax for prepaid mobile customers

    හරිම දේ එක නෙමෙයි මචන්...කලින් 100 ක් දැම්මම ආණ්ඩුවෙන් රු.25 ක් (28 ක් විතර හරියටම) කපාගත්තා...එතකොට රු.100ක් දැම්මම අපිට හම්බුනේ 75 ක් වගේ...දැන් අපිට 100 ම හරියටම හම්බෙනවා :yes::yes:
  18. pranathlcp

    මරිසි වැඩ - II

    කීය වසරේදීද බන්??? :confused: :oo: :baffled:
  19. pranathlcp

    umba online ne? :lol:

    umba online ne? :lol:
  20. pranathlcp

    JOb JOB JOb

    Articles writer kenek one nam PM me machan :) All the very best macho!

    No contents