1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපිත් කැපෙන්න කියලා බං. ඊයේ නිදාගත්තෙ නැති තරම්. අදවත් ටිකක් නිදාගන්න ඕනේ. GN කිව්වා එහෙනම් ;);)
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :D:D :frown::frown: Titi නරකයි උඹ ගනින්. Hood කෑ ගගහා හිටියා නම් පේන්නෙත් නෑ කියලා එවෙලේ. සුපිරි ෆොටෝ ගන්න පුළුවන් බං මුන් එකෙක්වත් අහන් නෑනේ කියන දෙයක්. :P:P
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මුන් ඔහේ එක ගොඩේ ඉඳගන්න නිසයි මං කිව්වේ Agentsලා විතරක් වාඩි වෙලා, පොලිස් එවුන් හිටගෙන ඉන්න කියලා පිටිපස්සෙන්. හිතුවට වඩා සුපිරියට ෆොටෝ එක තියෙනවා. අපරාදේ කියන්නේ HOOD ගියේ photo එක ගන්න. අනිතමට ගත්තෙත් නෑ. ඌ මේකේ ඇත්තෙත් නෑ :baffled::baffled:
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අර ගස්ලබ්බා සචියා තමා අහසට වෙඩි තියපු එකා මේකේ හැටියට :angry::angry::angry:
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ආසයි නේ :P:P අමාරුවෙන් හරි මෙහෙම ගත්ත එක සෑහෙන්න දෙයක්. ;);) එකෙක් අහසට වෙඩි තිබ්බත් ඇති ඔක්කොම මරාගන්න පටන් ගන්නවා :dull::dull:
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    කට්ටිය ෆොටෝ ගන්න ගියේ ඔය :frown::frown::P:P
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    තෝ කොහෙද බොල මක බෑ වෙලා හිටියේ :frown::frown:
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :yes::yes::yes:
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    USB Keyboard එකක් ගන්නකෝ :frown::frown:
  10. ^Night Fury^

    Honeymoon...

    No Experience Still :sorry: :P
  11. ^Night Fury^

    Happy Birthday Tharinda76

    Many Happy Returns of the Day Lokka ;);)
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    හෙට කැන්ඩි යනවා බං එකෙක්ගේ ගෙදර එන්න කියලා. කෝකටත් පෙන් එකක ගේම අරන් යන්න ඕනේ :rofl::rofl: වෙලාවක් සෙට් වුනොත් ඌගේ එකෙන් එන්න පුළුවන්. අනිද්දා නම් අනිවා එනවා. Set වෙමු එහෙනම්. අපි කැපුනා. Gud Night.SD.BS :cool::cool:
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    බිත්තර දාන උඹට මොන Graphics ද බං . ගෙදෙට්ට වෙලා බුදියගනින් :rofl::rofl: අන්න අරුන් අරහේ ගහනවා. අපි යන්න කියලා ආවා. හෙට හෝ අනිද්දා ආයේ සෙට් වෙමු ;);)
  14. ^Night Fury^

    නුඹයි මායාකාරි!!!!!!!

    :cool::cool: :D:D :angry::angry: හෙහෙ. Thanks මචෝ :yes::yes:
  15. ^Night Fury^

    නුඹයි මායාකාරි!!!!!!!

    එකෙක් නෙමෙයි බං. කෙල්ලෝ ගොඩක් කියන්නේ ඒ නම :oo::oo: Thanks machan ;);) Thanks machooo :D:D
  16. ^Night Fury^

    නුඹයි මායාකාරි!!!!!!!

    තරූ කියලා දැම්මෙ ඉතින් බං මගේ අනිත් ඒවට මෙච්චර කල් පාවිච්චි කරේත් ඒකම නිසා.:oo::oo: හිටු සයිස් අඩු කරන්න ඕනේ :yes::yes:
  17. ^Night Fury^

    Tic Tac කාල තීනවද ?

    කොච්චර කාලා තියෙනවද....ලොල්. කරන්නෙම කටට තුන හතර හලා ගන්න එකනේ :P
  18. ^Night Fury^

    නුඹයි මායාකාරි!!!!!!!

    නුඹයි මායාකාරි!!!!!!! නිකන් ඉන්න ගමන් කවියක් ලිව්වා. බලන්න හොඳද කියලා

    No contents