හැමෝම කෑගහනවා ඉතුරු ටික දාන්න කියලා. නමුත් අත්දැකීමෙන් මම දන්නවා වැඩත් එක්ක කතාවක් ලියනවා කියන එක කොච්චර අමාරුද කියලා. මොකද මාත් මේකේ කතාවක් දාලා මුන් මාව කන්න හැදුවා ඉතුරුවා ඉල්ලලා. හැමෝම කිව්වේ කතාවේ රසය තියා ගන්න ඉක්මනින් ලීවා නම් තමා හොඳ කියලා? ඒත් පුළු පුළුවන් හැටියට දාපන් මචන් :yes::yes...