මමත් කලිං හිතන් හිටියෙ ඔහොම තමා. කවුද දෙමවුපියෝ බලන්නේ කියලා. ඒත් රට ගිහින් මාස 3 න් වගේ ස්ථාවර වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ලොකු ජොබ් නෙමේ, සුපර්මාකට් helper හරි , ක්ලීනින් හරි කරලා.
මට ලංකාවේ ඉදිදුයි එක දිගට මාස 3 ක් 30,000 ගානේ දෙන්න සෑහෙන්න කැපකිරීමක් කරන්න උන. රට ඉදලා මසෙට ලක්ශ 2 ක් හැම...