1. -333-

    Sri Lanka in Australia T20I Series, 2022 🏏

    අඩෝ අර චමිකය මොකක් ද බං කලේ. ඒක නම් හිතා මතමයි කලේ. පට්ට චාටර්.. උන්ට ඕක මරු පොයින්ට් එක අපිව චාටර් කරන්න. අයි බං අපේ එකෙක් ටාවත් boundri වල ඉඳන් කීපට කෙලින් ත්‍රෝ එකක්වදාගන්න බැරි?
  2. -333-

    කම්පියුටර් පාට්ස් වල මිල ගනන් වල වෙනස

    ?Mage moniter eka gaththe 24 ta Brand new. Tawama masa 6k nehe. Den 50 ta kittu wenna yanne.
  3. -333-

    Beach side ට්‍රිප් එකක්

    Aehenum Pasikuda thama... wadiya kawuruth yanne nehe.. sahenna dura nisa
  4. -333-

    Plastic Spray bottles

    oke wisheshathwe mokak da..? normal spray bottle ekak hari yanne nedh da..?
  5. -333-

    Company with Unprofessional on Payments ගැන Experience මොනාද ?

    tawa podi kalyak deepun bun.. kohomath ghoduk company 3 month wage gannawa
  6. -333-

    e-marketing eye job

    වැඩ කරණයට පඩි ගානට අදාල දවසට වැටිලා EPF/ETF ගානට වැටිලා Medical /Insurance හම්බ වෙලා ඔක්කොම ගානට හරියට වෙයි. ඒ උනාට ඔකේ සතියට දවසක් අනිවාර්යෙන් මොකක් හරි තියෙනවා. සරෝන්ග් Day / X'mas Day, වෙබ් Day, අර day , මේ day කියලා. ඒ දවසට ඇද ගෙන එන්න ඕන Dress code එකක් දෙනවලු HR එකෙන්. ඒක ඒ විදියට කරේ...
  7. -333-

    වනිදු හසරන්ග ඉන්දියානු රුපියල් ලක්ශ 1075 කට විකිනෙමින් තිබියදි ඔට්ටු විමසන්නා සිහිසුන් වි ඇදවැටෙයි. #BREAKING

    SLC එකත් එක්ක contract sign කරලා තියෙන හැම ක්‍රීඩකයෙක් ම මුළු තරගාවලියේ හම්බ වෙන මුළු ගානෙන් 50% ක් SLC එකට දෙන්න ඕන. ඒ සල්ලි ලංකාවට ගේන්නත් ඕන. ඒ ගේන මුදල ට නියමිත පරිදි TAX ගෙවන්න ඕන. එකයි තිසර, තරන්ග, සික්කු, අසේල, ඉසුරු උදාන, ෂෙහාන්, වගේ ඔක්කොම අය retired උනේ. උන්ට අවුරුදටම ඔයවගේ පොඩි...
  8. -333-

    Roller Shutter Garage Door

    ත්‍රී සිංහ වෙබ්සයිට් එකේ දාන කැල්ල ගානේ පින්තූරේ එක්ක දාල තිබ්බා. පොඩ්ඩක් බලන්න. Roller දොර කොන්ක්‍රීට් ස්ට්රක්චරේ කොහොමද අපි හදන්න ඕන කියන page එකේ ඇත්තේ?
  9. -333-

    country's starts evacuation citizens from Ukraine immediately.Vladimir Putin has decided to invade Ukraine Says US GOV.

    මොකක් හරි මඟුලක් වෙලා කරුමෙට මෙහෙට මොකක් හරි ඇවිත් මොනවම හරි දැම්මොත් , විහිළුවට හරි පස්සෙන් පන් නන්න අපිට මොකක් හරි තියෙනවද?
  10. -333-

    Passport Help Kandy

    හදිසි නැත්තම් නිකම් බොරුවට one ඩේ සර්විස් දාන්න එපා 15000 ක් ගෙවලා. Normal එකත් සති 1 - 4 යි අතර කාලෙකින් එනවා ගෙදෙට්ට ම.
  11. -333-

    Driving licence help

    ඒක රට අනුව වෙනස් වෙනවා. ඒ අදාල රටේ වෙබ්සයිට් එකේ දාල ඇති මොන රටේ licean ද valid කොච්චර කාලේකට ද කියල.
  12. -333-

    Driving licence help

    Den International Driving licean ganna one nehe. Den dena eka valid. Eke okkoma details English waling tiyenawa.
  13. -333-

    DAO????mona hu ban?

    DAO - දෙනවානම් ඇවිත් ඔබනවා
  14. -333-

    e-marketing eye job

    ඕකට යන එකෙක් වත් මාස 6 ක් වත් ඉන්නේ නැහැ නේ බං. උඩ ලෙවෙල් එකේ පට්ට චාටර් පොරවල් ටිකක් ඉන්නේ කියල අහල තියෙනවා. බොරු සෝබන ෂෝ ඔෆ් තැනක් කියල තමා ප්‍රසිද්ධ. උන්ගේ පඩි ගානට ගෙවන අනිත් facility ඔක්කොම ඇති. ගන්න පඩිය ඉතිරි වෙන්නේ නම් නැතුව ඇති.
  15. -333-

    මහරගම පිපිරීමකින් දෙදෙනෙක් මරුට...

    ඇතුලේ තියෙන බඩු ටික එලියට ගන්න
  16. -333-

    මහරගම පිපිරීමකින් දෙදෙනෙක් මරුට...

    මේක නම් කෑ රිම වැඩේ. පිපිරුමෙන් තුවාල උන උන් දෙන්නව ගන්නේ නැතුව කඩේ බඩු ටික එලියට අරගන්න තමා ගේම දීලා තියෙන්නේ. මේක හිතා මතා කල මිනීමැරුමක්
  17. -333-

    කකුල පාරේ

    ICE purawapu bag ekaka dala payak aethulatha ledayi / kakulayi genawoth 80% wada chance tiyenawa kiyanawa.
  18. -333-

    Kohomada gamma ?

    ඇයි බං තුවක්කු අරන් යන්නේ. ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරලා ඌව මරුතියක දාන් ගිහින් ඇද යට හංගයි කියලද?
  19. -333-

    Parana Mercedes ?

    ඌ ඩුබායි ගිහින් ද? මෙහෙ ඔක්කොම එවුන්ව ඒ කාලේ ඇවිස්සුවා හම්බයේ ක් ගිය හිටිය තැනක සුළං පොදක් වත් වදින්න හොඳ නෑ, මැරෙන්න ගියත් උන්ගෙන් වතුර පොදක් වත් ඌට එපා කිය කිය. ඒ හෙවු කියාපු එකා ඩුබායි ගිහින් ද?

    No contents