1. S

    Blood Marriage??

    :angry::angry::angry:
  2. S

    ගහ කොළවල ඇති ගුප්ත බලය

    මේකේ කුරුදු දර නිවසේ පත්තු කරන්න එපා කියල තියනවනේ බන් . :confused::confused:
  3. S

    උදව්වක් ඕනේ.....

    photocopy machine/repairing walata nam my friend kenek innawa. books gana nodani.
  4. S

    ඉටිපන්දම් කිරි කවලම් නැති එලගි තෙල්

    කඩ කාරයාගෙන් අහපන් ඔයාගේ මෙව්වා කලවම් එව්වද කියල?
  5. S

    Help

    දුවත් උබ එක්ක ෆිට් නිසා ඕක බැද ගනින්. ආයේ බයේ ගැහි ගැහි ඕක කරන්න ඕනේ නෑනේ. අනික ඒ අසරනිටත් පිහිටක් වෙනවනේ.
  6. S

    A/C temperature range

    ලොක්ක ඔහොම කියන්න එපැයි, අපි දෙනවනේ ඕකට සිම්පල් උත්තරයක්. මචන් උබ AC එකේ වෙනස්කම් කරන්න එපා. අනික් උන්ට පව්නේ. උබ හොද ස්විටර් එකක් ඇද ගෙන හිටපන්. කන් වැහෙන්න අයිස් කැප් එකක් දාපන්. :lol:
  7. S

    A/C temperature range

    අරු A/C ගලවල විසික්කරලා දාවි. (බිල් ගෙවනවා මදිවට එක එකාගෙන් කුණු කතා අහන්නත් වෙනවා කියල):lol::lol:
  8. S

    A/C temperature range

    යකෝ 18 ට 20 ට දාල පස්සේ අඩු කරාම අවසාන උෂ්ණත්වය තවත් අඩු වෙනවනේ. උබ ඉපදුනේ අයිස්ලන්තේද?:confused::confused:
  9. S

    A/C temperature range

    උබ ඕක දාන්නේ A/C එක දාල තියනවා කියල පෙන්නන්න නම් ඔය ගාන අව්ලක් නෑ. කුල් එකේ ඉන්න නම් 26 C ta අඩුවෙන් තියාගනින්.
  10. S

    visit visa

    ඇවිදලා කොහොමද බන් යවන්නේ ? :confused::confused:විසා ගැන නම් දන්නේ නෑ බන්. ඔන්න බම්ප් කොරා.
  11. S

    Technical COURSES කාර්මික පාඨමාලාවක්

    උ මැත්ස් අමාරු වෙලා ආර්ට් වලට මාරු වෙලා. දැන් ආර්ට් ප්‍රතිපලෙත් ෂුවර් නෑ ලු. උ උගේ නමේ තියන ජාතිය ගහන එකෙක්ද දන්නේ නෑ බන්. :lol::lol:
  12. S

    Certificates Laminating කරන්න හොදයි ද බං?

    ලැමිනෙටින් කරාම මියෝ / කාවෝ /ගුල්ලෝ මෙකි නොකී සත්තුන්ගෙන් වන හානිත් අඩු වෙනවනේ බන්.
  13. S

    වරායේ කෝස්

    උස්සල වැඩක් නෑ බන්. කඩන්න දෙන්නේ නැද්ද ?
  14. S

    රවි දිනුම් තවත් බදු ඉහලට

    මහත්තයෝ මේ ශ්‍රී ලංකාව. අපේ මිනිස්සුන්ට දෙයක් මතක හිටින්නේ සති දෙකක් විතරයිලු.
  15. S

    Adobe Premiere Pro CC 2015 sure crack karaganna widihak nedda?

    අඩෝ මටත් Adobe Premiere Pro CC 2015 ඕන බන්.
  16. S

    ගෙවල්_වැඩි_නිසා

    හැම කම්බියකින්ම කිව්වම යකෝ බකට් කම්බි, බයින්ඩින් කම්බි, 10 mm , 12 mm...... etc වගේ විශාල පරාසයක් තියනවා බන්. "කියන්නා කෙසේ කිවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය" කියල කව්ද කෙනෙක් කොහේදිද කියල තියනවලු බන්.
  17. S

    අද නම් ටිකක් බොන්ඩ ඕනේ බන්..

    අරූ බෝතලේ පොලවේ ගහන්න ඇති මයි හිතේ. :lol::lol::lol:
  18. S

    වරායේ කෝස්

    නාට්ටාමි කොස් එක කරොත් විතරයි බන් එහෙම ෂුවර් පිටම ජොබ් එක ලැබෙන්නේ.
  19. S

    ලංකාවෙ කැම්පස් වල PhD තියෙනවද මචන්ල.අ මොන එව්&

    උබ A/L වලට පස්සේ PhD එක කරන්න ද හදන්නේ. එල එල. ඔය B.Sc/M.Sc/M.Phil කොර කොර කාලේ නාස්ති කරන්න එපා. එකෙන්ම PhD ගොඩ දාපන්. සුභ පැතුම්. (ඔහොම යා..න් )

    No contents