මචන් අර රේඩ්යෝ, TV චැනල් අපෙන් බඩු එකතු කරන් උන්ගේ නම ගහපු ලොරි වලින් ගෙනියන ඒවා ???? ඕවගේ සාමුහික ක්‍රියා කමකදී එකිනෙකා හදුනා ගන්න මොකක්හරි ලකුණක් දාපු ඇදුමක් තියන එකේ ප්‍රයෝගික වාසි තියනවා. උදා : කවුරු හරි ඩෙට් පැනපු වතුර බෙදුවයි කියලා හිතමු. එතකොට කෙලින්ම හොයා ගන්න පුළුවන් අර ..... X නම් ටීම්...