මචන් උබට වියදම් යන විසදුම් එපාලු නේ. ඒක නිසා මෙන්න මේක කරපන්. ඔය එහා ගෙදර බල්ලා බෙට්ට දාන්න එන්න කලින් උබ මිදුලෙන් බෙටි දාපන්. එතකොට අර එහා ගෙදර බල්ලා ඇවිල්ල "ශිහ් අද වෙන බල්ලෙක් බොග දාලනේ" කියල හැරිලා ගිහිල්ල හෙට ආයෙත් ලොකු ලෝඩ් එකකුත් අරන් ඒවි. උබ එදාටත් එහෙමම කරපන්. දවස් දෙක තුනකින් අර එහා...