තරිනි අද ඔතන නෙවේ බන් ඉන්න තිබ්බේ,, ඒකිට හොඳ අනාගතයක් තිබුනා පැහැදිලිවම.. මන් අහලා තියෙනවා ඉස්කෝලේ ටීචස්ලත් ඉස්සර සෑහෙන්න ආදරයිලු.. දාලා ගිය මනුස්සය ගැන තරිනිට මුලින් සැකයකුත් තිබිලා, ඒත් පයිය ලොකු නිසා ඒක අමතක කරලා..දැන් ඉතින් දුක් විඳිනවා.. පවූ තරිනි..:(