මමී මෙමුමා. මේක හොදද? :lol:
1.ඉපදුන වේලාව අනුව අකුරු බලල දානවා නම් ගණ පිහිටවල ලහු/ගුරු අකුරු බලල ඒ පිළිබද දැනුමක් තියන කෙනෙක්ගෙන් උදවු අරගෙන දාන්න.
හෝ
2.ඒවා ගැන විශ්වාසයක් නැත්නම් කැමති අකුරකින් කැමති නමක් දා ගන්න.
උපන් වේලාවට ගැලපෙන අකුර විතරක් දැනගෙන ඒකට කාටහරි නමක් යෝජනා කරන්න...