ඔහොම කිව්වම උත්තරයක් හරියටම දෙන්න බෑ බන්. තව විස්තර ඇතුව දාපන්. හොද පිළිතුරක් ලැබෙන්න නම් ජිගි ජිගිය පටන් ගන්න හැටි, අතරමැදදී වෙන දේවල් ආදී මෙකි නොකී සියල්ල දාපන්. එතකොට හරියටම අවුල තියන තැන නිර්ණය කරන්න ලේසියි. ගොඩක් O/L ලියන කොල්ලෝ ඉන්න නිසා අනිවා පිළිතුරු ලැබෙනවා.