මචන් අදික සතුටට පත්වෙන්න එපා...ඔය ටෙස්ට් එක කරන හැම එකාටම ඔය කොලිෆිකෂන් එක ලැබෙනවා...අනිත් එක ඔ-ඩෙස්ක් එකේ ජොබ්ස් ගන්න නම් ඔය ටෙස්ට් එක අනිවාර්යෙන්ම කරන්නත් ඕනේ....
ඉස්සරහට තමයි උඹට මහන්සි වෙන්න වෙන්නේ සැරටම....හොඳ කවර ලෙටර් එකක් හදාගෙන ක්ලයන්ට්ව සතුටු කරන්න පුළුවන් විදියට වැඩ කරපන්....මුල්...