මචන් කිව්වට තරහ වෙන්න එපා...ප්‍රඩක්ට් එකක් එලියට දාන්න කලින් එකේ වැරදි ටික පුළුවන් තරම් හදල දාපන් මචන්...මට නම් මේ සයිට් එකේ අම්බානෙට වැරදි ගොඩක් තියෙනවා...
ඉංග්‍රීසි ටික හදාගනින් මචන් ඉස්සෙල්ල...මේ ත්‍රෙඩ් එකම බලපන්..උඹ Order කියන එක ලියල තියෙන්නෙත් වැරදියටනේ...ඕව පොඩි පොඩි වැරදි වුනාට බිස්නස්...