1. Sam Rock

    Android_උදව්වක්..

    Thanks machanla
  2. Sam Rock

    Android_උදව්වක්..

    එහෙම ලියාගත්තේ නැති නිසයි බන් ඇහුවේ.. අලුතෙන් ගැහුවාම පරන තිබ්බ වර්ශන් එක හොයා ගන්න විදියක් නැද්ද? :baffled:
  3. Sam Rock

    Bombay Velvet filming in Sri Lanka

    ඕවාත් ෆිල්ම්ස්ද බන්? මේවා කොහොමද? දේශීය දේවල් අගය කරපල්ලා බන්? :rofl:
  4. Sam Rock

    Kia Rio or Hyundai Accent

    BUMPS
  5. Sam Rock

    Android_උදව්වක්..

    උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වක්.
  6. Sam Rock

    Android_උදව්වක්..

    Please මචලා උදව්වක්.. Samsung Android Phone එකකට අලුතෙන් Firmware දැම්මා කියමු. මොකක් හරි අවුලක් උනොත් හරි අපිට ආයෙම Phone එක ආව Original Firmware එකම දා ගන්න ඔන උනොත් කොහොමද බලා ගන්නේ Phone එක ආව Firmware Version එක? Android 4.4.4 දැම්මා කියමුකො. මාස ගානකට පස්සේ මොකක් හරි ලෙඩක් එනවා. ඒ නිසා...
  7. Sam Rock

    Import Firearms ?

    මොකද බන් මේව ගෙන්නන්නේ? රොබරියක්වත් දෙන්නද?:baffled:
  8. Sam Rock

    Dishtv Srilnaka launching 25th may 2015

    වෙබ් සයිට් එකේ කිසිම මගුලක් නෑනේ බන්:baffled:
  9. Sam Rock

    samsung s4 pc help

    Kies එකෙන් Auto ගන්නවා. ගත්තේ නැත්නම් මේකෙන් ඇරන් ගහපන්. මතක ඇතුව Kies3 එක ගහපන් http://androidxda.com/download-samsung-usb-drivers
  10. Sam Rock

    සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද??

    Good Post machan. But I don't have Rep power for give Rep
  11. Sam Rock

    samsung s4 pc help

    samsung kies දාපන්. ඊට පස්සේ S4 එකේ ඩ්‍රවර්ස් Install කරාම ඉවරයි

    No contents