කුමාර්_සංගක්කාර
මම කැමති ජාතික වීරයා කුමාර් සංගක්කාර ය
දිනන මැච් පමණක් නරඹන රසිකයෙකු වන මට මේ මොහොතේදී සංගක්කාර විසින් වර්ණවත් කළ තීරණාත්මක ඉනිමක් ගැන මතකයක් නොවේ. ඔහු "වමත්"ද "දකුණත්" ද කියා දන්නේ නැති උනත් ඔහු "බුද්ධිමත්" බව මම දනිමි. ඒ බුද්ධිමත් භාවය ඔහු ප්‍රකට කලේ කටිනි. "කට" වනාහී බොහෝ...