Please මචලා උදව්වක්.. Samsung Android Phone එකකට අලුතෙන් Firmware දැම්මා කියමු. මොකක් හරි අවුලක් උනොත් හරි අපිට ආයෙම Phone එක ආව Original Firmware එකම දා ගන්න ඔන උනොත් කොහොමද බලා ගන්නේ Phone එක ආව Firmware Version එක? Android 4.4.4 දැම්මා කියමුකො. මාස ගානකට පස්සේ මොකක් හරි ලෙඩක් එනවා. ඒ නිසා Phone එක Original ආව Firmware එක Sam Mobile එකෙන් බා ගන්න ඕන. ඒ කොහොමද බන් හොයා ගන්නේ Original Firmware එක?
