SuperBeam | WiFi Direct Share
මේ වෙනකොටත් ගොඩක් කස්ටිය මේක ගැන දන්නවා ඇති. මම මේ කියන්නේ මේක පාවිච්චි නොකරන මේ ගැන නොදන්න අයට, මේක පට්ටම Speed File Transfer එකක් කියල වැඩක් නෑ මාරම Speed මේකේ හොදකම කියන්නේ Pc Or Lap එකෙන් උනත් Android to PC Or PC To Android ඉක්මනට File Copy කරගන්න පුලුවන්...