SuperBeam | WiFi Direct Share
මේ වෙනකොටත් ගොඩක් කස්ටිය මේක ගැන දන්නවා ඇති. මම මේ කියන්නේ මේක පාවිච්චි නොකරන මේ ගැන නොදන්න අයට, මේක පට්ටම Speed File Transfer එකක් කියල වැඩක් නෑ මාරම Speed මේකේ හොදකම කියන්නේ Pc Or Lap එකෙන් උනත් Android to PC Or PC To Android ඉක්මනට File Copy කරගන්න පුලුවන්. මේකේ WIFI හරහා තමයි වෙන්නේ එක නිසා Pc & Lap වලත් Wifi තියෙන්න ඔනේ
Mobile Free Version එක Google Play එකෙන් ගන්න
මේකේ Desktop Version එක ඕන කස්ටිය මෙතනින් ගන්න
මේකේ Pro (Unlock) එක ඕන කස්ටිය මෙතනින් ගන්න මචන්ලා
බම්ප් එකක්වත් දාන්නේ නැතුව ගිහින් අහුවෙන්න එපා එහෙනම් කට්ටියටම ජය ශ්‍රී! කිව්වා
Last edited:

