මම දැනට use කරන්නේ SLT Fiber dialog එකෙන් දෙන catchup TV (rewind old programes)බලන්න එක use කරන්න බැ data කැපෙනවා එකයි.
dialog එකෙන් කියනවා same ID එකෙන් dialog tv and dialog 4G home broadband ගන්න අයට data free ලු postpaid එකක් ගන්න එක පාඩු නිසා dialog එකන් අලුතෙන් දෙන Dialog 4G home...