Dialog 4G prepaid

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    මම දැනට use කරන්නේ SLT Fiber dialog එකෙන් දෙන catchup TV (rewind old programes)බලන්න එක use කරන්න බැ data කැපෙනවා එකයි.

    dialog එකෙන් කියනවා same ID එකෙන් dialog tv and dialog 4G home broadband ගන්න අයට data free ලු postpaid එකක් ගන්න එක පාඩු නිසා dialog එකන් අලුතෙන් දෙන Dialog 4G home broadband prepaid ගන්න හිතුවේ.එකටත්ග free දෙනවලු data එක නිසා අවුලක් නැ...අපේ area එකේ singal තියෙනවා.

    යාලුවෝ කවුද? ඉන්නේ ගත්හ....?

    dialog 4G device එක 7900 වෙනවා පාඩුයි එක වෙන විදිහක් නැද්ද sim එක විතරක් අරන් එක use කරන්න

    related post from fb​

    HTML:
    https://www.facebook.com/groups/1732911946997595/permalink/1848114995477289/
    
    ඩයලොග් වෙතින් නව Hybrid STB බෙදාහැරීම ආරම්භ කොට තිබේ.ඒ ඉකුත් මාර්තු 10වන දින සිටයි.
    
    රු.690 හෝ 990 HD පාරිභෝගිකයන් සඳහා පමණක් දැනට මෙම ඩෙකෝඩරය හිමිවේ
    
    සැටලයිට් සහ IPTV යන සේවා දෙකම මෙම නව ඩෙකෝඩරය ඔස්සේ භාවිත කළ හැක.
    
    WiFi හෝ LAN යන ද්විත්ව අන්තර්ජාල ප්‍රවේශ ක්‍රම මේ සමඟ සම්බන්ධ වීමට භාවිත කළ හැක.
    
    Video on Demand පහසුකම යටතේ සිංහල දමිළ මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් චිත්‍රපට මෙන්ම වැඩසටහන් නැ⁣රඹීමට හැක.
    
    Dialog ViU hub, Vinode, HBO on demand, Hungama On demand යන ක්‍රමවේද වෙත නොම්ලයේ ප්‍රවේශ වීමේ හැකියාව ලබාදී ඇත.
    
    සියලුම දේශීය නාලිකා පැය 72 දක්වා ආපසු නැරඹීමට හැකිTime shift TV පහසුකම සහිතය.
    
    කාලගුණ බාධායකින් සැටලයිට් සේවාව අහිම් විට Iptv ඔස්සේ නාලිකා නැරඹීමට හැක
    
    සියලු නාලිකා සඳහාPicture in Picture (PIP ) පහසුකම අන්තර්ගතය
    
    Dialog 4G .පාරිභෝගිකයන් සඳහා ඩේටා වැයවීමක් නැත.ඒ TV LTE සබදතාව සමාන හිම්කමක් සහිත පාරිභෝගිකයන් සඳහාය.

    17155887_1883431875258905_9213377779771032974_n.jpg
     
    Last edited:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Dialog ganna epa bn. Den nam anthima sawuththui. Un wadipura usage pennanawa. Ada(22) mama ude 6.30ta usage check kala. ethakota day time(8.00am to 12.00am) pennanawa 250MB usage ekak ada dawasata. Ithin bn mama kalin dawase ra 11ta withara router eka off karala thama wada iwara kale. Ekath bn night time nam aulak naha. E ude pandara kohomada bn day time usage ekak pennanne. Customer service katha kalama kiyanawa sirta waradilalu. Ehema wenna widihak naha. Apita ehema pennanne nahalu. Mama ithin mona kiyannada. Math barima thana kiwwa meka digatama unoth paribhogika sewa ekata complain karanawa kiyala. Mama nam kiyanne poddak hoyala balala ganna kiyala bn.
     
    aaaaaa ehemada.aulk na mama SLT use karanne me dialog ganne tv balana wadeta free data dena nisa ban.slt patta mata ekai.mata kawadawath slt usage aulk awith na. :yes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මම දැනට use කරන්නේ SLT Fiber dialog එකෙන් දෙන catchup TV (rewind old programes)බලන්න එක use කරන්න බැ data කැපෙනවා එකයි.

    dialog එකෙන් කියනවා same ID එකෙන් dialog tv and dialog 4G home broadband ගන්න අයට data free ලු postpaid එකක් ගන්න එක පාඩු නිසා dialog එකන් අලුතෙන් දෙන Dialog 4G home broadband prepaid ගන්න හිතුවේ.එකටත්ග free දෙනවලු data එක නිසා අවුලක් නැ...අපේ area එකේ singal තියෙනවා.

    යාලුවෝ කවුද? ඉන්නේ ගත්හ....?

    dialog 4G device එක 7900 වෙනවා පාඩුයි එක වෙන විදිහක් නැද්ද sim එක විතරක් අරන් එක use කරන්න

    avatar29494_2.gif
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    ඩයලො පාවිච්චි කරලම බලපන්කො දේට බහිරවයෝ ගිලින විදිහ

    machan mama hadanne free data ganna eka nisa data aulk na.mama slt use karanne kohomath dialog tv balanna withrai.....:yes:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,345
    503
    113
    In my studio
    Dialog ganna epa bn. Den nam anthima sawuththui. Un wadipura usage pennanawa. Ada(22) mama ude 6.30ta usage check kala. ethakota day time(8.00am to 12.00am) pennanawa 250MB usage ekak ada dawasata. Ithin bn mama kalin dawase ra 11ta withara router eka off karala thama wada iwara kale. Ekath bn night time nam aulak naha. E ude pandara kohomada bn day time usage ekak pennanne. Customer service katha kalama kiyanawa sirta waradilalu. Ehema wenna widihak naha. Apita ehema pennanne nahalu. Mama ithin mona kiyannada. Math barima thana kiwwa meka digatama unoth paribhogika sewa ekata complain karanawa kiyala. Mama nam kiyanne poddak hoyala balala ganna kiyala bn.

    Mchn oke podi data usage report wena widiye awlak thiyenne...oka report wenne 300mb blocks walata...uba iye re session ekedi 300mb walata wada aduwen use karala router eka off karala nida gaththata system eka usage ekak report karanne ne..uba ada ude router eka on karama thama router eka initiate wuna kiyala signal eka yanne..ethakota thamai ube iye session eka close wenne..close wune ude 6ta nisa uba iye use karapu data usage eka system eka report karanne ada daytime usage ekak widiyta..ekai oya awla..ube total quota eka aduwenne ne..sure nethnm data reset wena dawasta router ekata log wela data counter eka reset karala uba okkoma data consume karama aye log wela router usage eka balanna...:D
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    mcn dialog tv wala rewind tv naneda?

    thiynwa machan 3 days balanna puluwan local and foreign selected channels .ekata new HD support decoder eka ganna ona eka wifi connect wela dialog app ekak haraha thamai programes balanna puluwan wenna thawa apps godak thiyenwa eke.patta but data yanwa godak same ID dialog ekak gathama data free ekai dialog ekak ganna hadanne mama
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම හිතන්නේ උන් ඩේටා කවුන් කරන බ්ලොක් එක 250 ඇම්බී ද කොහෙද. හරියටම කියන්න දන්නේ නෑ.
    ඒත් උන් කියන හැටියට උඹ දව පාවිච්චි කරන ඒව සමහර වෙලාවට රෑ නයිට් ටයිම් ඩේටා කියල පෙන්නවලු.

    මන්දා බං.

    මම හිතන්නේ ඇස් ඇල් ටී හොදයි කියල
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    mcn dialog tv wala rewind tv naneda?

    thiynwa machan 3 days balanna puluwan local and foreign selected channels .ekata new HD support decoder eka ganna ona eka wifi connect wela dialog app ekak haraha thamai programes balanna puluwan wenna thawa apps godak thiyenwa eke.patta but data yanwa godak same ID dialog ekak gathama data free ekai dialog ekak ganna hadanne mama

    https://www.dialog.lk/dialogviu/

    17362700_1884773605124732_4985877666721203232_n.jpg

    Last edited: