මචන් , මගේ ඉඩම අනිත් තුන් පැත්තෙන්ම ඉඩම් වලින් ආවරණය වෙලා තියෙන්නේ. පාරට යන්න තියන එකම පැත්තේ තමයි ඔය light කණුව තියෙන්නේ. අවහිරයකින් පාරට පිවිසෙන්න තියන එකම මාර්ගය මෙයින් ඇහිරිලා තියනවා. මෙතැනදී මගේ අයිතිවාසිකමක් කඩවෙනවා නේද ? අනික මේක අඩි.8 කොන්ක්රීට් පාරක් ගෙවල් වලට යන්න තියන , ප්රධාන පාරක්...