1. S

    New Zealand migration

    mokada ban godak SL ewun Canada nathiwa Aussy, NZ duwanna dagalanne? Thawa Sweden, Denmark, Norwayth option neda?
  2. S

    AU, NZ , UK, NOR ,

    ela. dan therunaa. thnx.:cool:
  3. S

    New Zealand migration

    therenne naa ban, eka paarak free kiyala passe double kiyanawa. mokakda hari eka? :confused:
  4. S

    AU, NZ , UK, NOR ,

    mokakda ban me kiyanne? Aussy wala kaama awul kiyana ekada? explain..
  5. S

    මොරටුව කැම්පස් බෝර්ඩිං

    ඔයා 2010 න් පස්සේ ඉන්ටර්නෙට් නැති අන්ටාටිකාවේ ගියාද ? කොහොමද එහේ ජිවිතේ? anyway bump.
  6. S

    තර්කවතී vs ගණිතවතී

    ඒ වෙලාවේ මු ඉදල තියෙන්නේ අරුන් දෙන්නගේ සීන් එක බලාගෙන වැලක් අදින්න. පස්සේ මුගේ වැඩෙත් අවුල් ගිහිල්ල "නොදකින් මෙහෙමත් ගෑනු" කියල නග්ගපු රොකට් එක හුබහකට ඇරලා දැම්ම කියල අර පිටිපස්සෙන් හිටපු එකාම කිව්වා.
  7. S

    Plagiarism අහුවෙන්නේ නෑතිව කොපි කරන්න දන්නවද?

    යකෝ බලන එකා සිරා බුවෙක් නම් උට මුළු කොළ මිටියම ටයිප් කර කර ඉන්න ඕන නෑ. අදාලම පේලිය හෝ දෙක ටයිප් කරපු ගමන්ම බඩු අල්ලන්න පුළුවන්. හැබැයි ඉතින් ගොතයෙක් බැලුවොත් නම් කොල්ල ගොඩ.
  8. S

    Plagiarism අහුවෙන්නේ නෑතිව කොපි කරන්න දන්නවද?

    :yes::yes: දැන් තියනවා එක Document එකක දේවල් වලට දිගින් දිගටම සමාන වචන දාල වෙනස් කරපු document අල්ලන්න පුළුවන් software. ඔන්න English Document එකක් සිංහලට දාල ලිව්වොත් නම් වැඩේ ටිකක් ගොඩ. ඒත් දැන් හරිහමන් Thesis/ Assignment එකක් නම් සිංහලෙන් ලියනවද.
  9. S

    Plagiarism අහුවෙන්නේ නෑතිව කොපි කරන්න දන්නවද?

    නරක මිනිසුන් නිසා සෑම විටම හොඳ මිනිසුන් දුක් විදිති. තාඩන පීඩන වලට ගොදුරු වෙති. හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන් දක්ෂ‍යෝ වෙති. ඔව්හු ඉක්මනින් දි‍යුණු වෙති. එහෙත් අන්තිමේදි සෑම විටම බලාපොරොත්තුනොවු දෙ‍යක් සිදුවී නරක මිනිසුන් පරදිති. හොඳ මිනිසුන් සදාකාලිකවම දිනති. (මැක්සිම් ගෝර්කි.)
  10. S

    Plagiarism අහුවෙන්නේ නෑතිව කොපි කරන්න දන්නවද?

    Plagiarism කියන්නේ වෙනත් පුද්ගලයන් විසින් කරපු නිර්මාණ වංචාවෙන් කොපි කරලා ඒක තමන්ගේ එකක් කියල නම දාගන්න එකටද? ඒක අසික්කිත වැඩක්නේ බන්.:shocked:
  11. S

    KOTU 8i

    elaaa. rep+
  12. S

    මචන් මගේ දුවට දෙන්න හොඳ කිරිපිටි එකක් ගැන &#34

    Join Date=2008 Posts=22 Doctor kenekgen ahapan. Doctor duwage condition balala decision eka dewi.
  13. S

    Wellampitiya?

    උබේ වයස කීයද මචන්?:eek: අපේ සීයා ලගදි වැලිගම්පිටි ගියා. එයානම් දන්නවා ඇති විස්තර. ඒත් සීයට පණිවිඩයක් යවන්න ක්‍රමයක් නෑ මචන්. :sorry: ඔන්න Bump කොරා.:cool:
  14. S

    Facebook help ekak plz

    E-mail eke balapang. eketh nathnam Pena/Sasthara kiyanaplace ekakata palayan.
  15. S

    true caller app eke lokuma awasiya

    machan oya namin call eka enawa nam hodayi neda? Mola thiyena kellekta call eka giyoth elama thamaa
  16. S

    lankeeya Sithuwili

    Join Date =2008 Posts=8 Uba 2008 n passe adda aawe ban? :confused:
  17. S

    body building help ekak one

    රසායන විද්‍යාවේ එන ලේ චටලියර් මුල ධර්මය: "සමතුලිත පද්දතියක සමතිලිතතාවට එරෙහිව යම් බාහිර බලපෑමක් සිදුකරන්නේ නම් එම සමතුලිත පද්ධතිය විසින් එකී බලපෑම එරෙහිව බලපෑම් කිරීමට පෙළබේ".
  18. S

    බිසිනොස් එකක් කරන්න හිතුනා

    mchn ubata photocopy machine repairing wage puluwanda? mokada owa nitharama use weddi repairing enawa,ubata ekath puluwan nam wade supiri, nathanm pita un repairing karala uben gaanak kadaa gannawa. uba koheda inne?
  19. S

    Radioactive ට මොකද උනේ .....?

    විකිරනශීලිතාව කාලයත් සමග අඩුවේ.

    No contents