හරියටම හරි සහෝදරයා. මමත් චන්දෙ ඉල්ලන අයගෙන් නිහතමානී/මහජන මුදල් ගසා නොකාපු/ හොර, මැර කම් නොකරපු ඒවගේම ඉදිරියටත් එසේ කරාවි කියා හිතන්න පුළුවන් කෙනෙක් නිසා තමා මේ ඉල්ලීම කලේ. මේක කලේ මම කැම්පස් එකට තේරුණ වෙලේ කැම්පස් එකට මුලින්ම යද්දී ගන්න ඕන බඩු ආදිය ගන්න ලොකු ගානක් අපේ තාත්ත අතේ තිබ්බේ නෑ...