Galle Kastiyata Pamanayi. (Election)

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    යාළුවනේ ගාල්ලේ කට්ටිය එන්න. ඔයාල චන්දේ දෙන්නේ UNP එකට නම් අංක 10, සුනිල්ටත් මනාපයක් දෙන්න. UNP එකට චන්දේ දෙන්න හිතන්නේ නැත්නම් අව්ලක් නෑ ඔයාලගේ කැමැත්තනේ.
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අත්තටම සුනිල් සෙනානයකත් හොද මහත්මයෙක්. කකුලට සෙරෙප්පුවත් නොදා ඉන්නව මම දැකලා තියනවා. මිනිස්සුන්ගෙ ලගම ඉන්න කෙනෙක් කියලා කියන්න පුලුවන්

    ගල්ලේ එකට චන්දෙ දෙන අය ඉන්නවා නම් බන්දුල ලල් බන්ඩරිගොඩ ටත් මනපයක් දෙන්න. 12x පර්ලිමෙන්තුවෙ ඉන්න ඔන පුද්ගලයෙක්. මම පවුද්ගලිකව ගොඩාක් මන්ත්‍රී වරුන්ව දන්නවා. බන්දුල ලල් බන්ඩරිගොඩ ගොඩ වගෙ නිහතමානි කෙනෙක් මට තාම මුනගැහිල නැහැ
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    අත්තටම සුනිල් සෙනානයකත් හොද මහත්මයෙක්. කකුලට සෙරෙප්පුවත් නොදා ඉන්නව මම දැකලා තියනවා. මිනිස්සුන්ගෙ ලගම ඉන්න කෙනෙක් කියලා කියන්න පුලුවන්

    ගල්ලේ එකට චන්දෙ දෙන අය ඉන්නවා නම් බන්දුල ලල් බන්ඩරිගොඩ ටත් මනපයක් දෙන්න. 12x පර්ලිමෙන්තුවෙ ඉන්න ඔන පුද්ගලයෙක්. මම පවුද්ගලිකව ගොඩාක් මන්ත්‍රී
    වරුන්ව දන්නවා. බන්දුල ලල් බන්ඩරිගොඩ ගොඩ වගෙ නිහතමානි කෙනෙක් මට තාම මුනගැහිල නැහැ

    හරියටම හරි සහෝදරයා. මමත් චන්දෙ ඉල්ලන අයගෙන් නිහතමානී/මහජන මුදල් ගසා නොකාපු/ හොර, මැර කම් නොකරපු ඒවගේම ඉදිරියටත් එසේ කරාවි කියා හිතන්න පුළුවන් කෙනෙක් නිසා තමා මේ ඉල්ලීම කලේ. මේක කලේ මම කැම්පස් එකට තේරුණ වෙලේ කැම්පස් එකට මුලින්ම යද්දී ගන්න ඕන බඩු ආදිය ගන්න ලොකු ගානක් අපේ තාත්ත අතේ තිබ්බේ නෑ. ඉතින් අපි කලේ ප්‍රදේශයේ ඉන්න දේශපාලන කට්ටිය ලගට ගිහින් කිව්වා. මෙතුමා විතරයි මගේ දක්ෂතාවයට ප්‍රශංසාවක් කරලා කැම්පස් එකේ වියදමට ගන්න කියල සල්ලි ටිකක් දුන්නේ. (ඒ වෙද්දී දේශපාලනේ නිසා මෙතුමාත් මුදල් අතින් හිරවෙලා හිටියේ ) ඒ සල්ලි ටික මට ලොකු උදවුවක් වුණා. මම තාම කැම්පස් එකේ නිසා මට එතුමා වෙනුවෙන් කල හැකි උදවුවක් ලෙසයි මෙහෙම ඉල්ලීමක් කලේ. මම ප්‍රතිඋපකාරයක් කිරීමට ගෞරවනීය විදියට ඉල්ලීමක් කලත් එකටත් රෙප් කපල බනින එවුන් ඉන්නවා. කමක් නෑ බැනපල්ලා. එත් හදවතේ තෙතමනයක් තියන උනුත් මේකේ ඉන්න බව මම දන්නවා.
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මමත් සුනිල් සේනානායක මහත්තයා ගැන දන්නවා. හිතහොද මිනිහෙක්. ප්‍රස්නේ තියෙන්නේ ඔය වගේ මිනිස්සුන්ට නැතිව, සල්ලි මහ ලොකුවට වියදම් කරමින් යන හැමදාම දකින කමකට නැති දේසපාලුවන්ට මිනිස්සු හෝ ගාල චන්දෙ දෙන එකයි බන්. අනේ මන්ද මේ පාරවත් මිනිස්සු හොද තීරණයක් ගත්තොත් හොදා. සුනිල් මහත්තයටත් ජය වේවා!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මේ හලෝ ඔයාලගේ දේශපාලන ඇඩ් ටික ගිහින් වෙන කොහේ හරි දාගන්න:angry::angry:
    මෙතන වැඩකට ඇති ත්‍රෙඩ් අතරට වැඩකට නැති හාල්පාරු දේශපාලකයන්ට මනාප ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා.... :no::no:
    කොටින්ම කිව්වොත් ගොන් ආතල් දෙන්න එපා... :growl::growl:

    අන්තිමට හෙට ඉදන් එක එකා පටන් ගනී උන්ගේ අදුරන එකට මනාප ඉල්ල ඉල්ලා ත්‍රෙඩ් දාන්න....:angry::angry:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මේ හලෝ ඔයාලගේ දේශපාලන ඇඩ් ටික ගිහින් වෙන කොහේ හරි දාගන්න:angry::angry:
    මෙතන වැඩකට ඇති ත්‍රෙඩ් අතරට වැඩකට නැති හාල්පාරු දේශපාලකයන්ට මනාප ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා.... :no::no:
    කොටින්ම කිව්වොත් ගොන් ආතල් දෙන්න එපා... :growl::growl:

    අන්තිමට හෙට ඉදන් එක එකා පටන් ගනී උන්ගේ අදුරන එකට මනාප ඉල්ල ඉල්ලා ත්‍රෙඩ් දාන්න....:
    angry::angry:

    Thread එකක් ඇතුලට එන්න කලින් Thread එකේ Title එක කියවල බලපන්. Thread එක දාපු එකා ඒක චන්ද Thread එකක් කියල දාල තියනවනේ බන්. උබට අදාළ නැත්නම් උබ එක කියවන්නේ නැතුව හිටපන්. අනික මේකේ ඉන්නවනේ දේශපාලනේටම Thread හා කොමෙන්ටු දාන සෙට් එකක්. උබ ඒ වලත් ඕවගේ කතා කරල තියනවද? ( මනුෂයා ගැන තියන Thread එකේ නම් කතා කරලා තියනවා).
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Thread එකක් ඇතුලට එන්න කලින් Thread එකේ Title එක කියවල බලපන්. Thread එක දාපු එකා ඒක චන්ද Thread එකක් කියල දාල තියනවනේ බන්. උබට අදාළ නැත්නම් උබ එක කියවන්නේ නැතුව හිටපන්. අනික මේකේ ඉන්නවනේ දේශපාලනේටම Thread හා කොමෙන්ටු දාන සෙට් එකක්. උබ ඒ වලත් ඕවගේ කතා කරල තියනවද? ( මනුෂයා ගැන තියන Thread එකේ නම් කතා කරලා තියනවා).

    adalada nadda kiynne bn moo thread eka dala thynne ai kiyla ubata therenne nadda?? :lol::lol:

    anthimata moo wage hama ekama e e palath walin inna unta awilla aruta denna moota denna gaga dammama meka maha chora site ekak wenawane halo...

    eetath mo mata pm kala oo meka damme uge real profile eken neme wena ekakin kiylath :lol::lol:

    nkn denne nathuwa palayn dn :lol::lol:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    Thread එකක් ඇතුලට එන්න කලින් Thread එකේ Title එක කියවල බලපන්. Thread එක දාපු එකා ඒක චන්ද Thread එකක් කියල දාල තියනවනේ බන්. උබට අදාළ නැත්නම් උබ එක කියවන්නේ නැතුව හිටපන්. අනික මේකේ ඉන්නවනේ දේශපාලනේටම Thread හා කොමෙන්ටු දාන සෙට් එකක්. උබ ඒ වලත් ඕවගේ කතා කරල තියනවද? ( මනුෂයා ගැන තියන Thread එකේ නම් කතා කරලා තියනවා).

    :yes::yes: godak ewun Thread athulata awith ohe HARAK wage kiyawanawa ban. enna kalin thaman yanne monawage thread ekakatada kiyala thorala yanne naa.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හරියටම හරි සහෝදරයා. මමත් චන්දෙ ඉල්ලන අයගෙන් නිහතමානී/මහජන මුදල් ගසා නොකාපු/ හොර, මැර කම් නොකරපු ඒවගේම ඉදිරියටත් එසේ කරාවි කියා හිතන්න පුළුවන් කෙනෙක් නිසා තමා මේ ඉල්ලීම කලේ. මේක කලේ මම කැම්පස් එකට තේරුණ වෙලේ කැම්පස් එකට මුලින්ම යද්දී ගන්න ඕන බඩු ආදිය ගන්න ලොකු ගානක් අපේ තාත්ත අතේ තිබ්බේ නෑ. ඉතින් අපි කලේ ප්‍රදේශයේ ඉන්න දේශපාලන කට්ටිය ලගට ගිහින් කිව්වා. මෙතුමා විතරයි මගේ දක්ෂතාවයට ප්‍රශංසාවක් කරලා කැම්පස් එකේ වියදමට ගන්න කියල සල්ලි ටිකක් දුන්නේ. (ඒ වෙද්දී දේශපාලනේ නිසා මෙතුමාත් මුදල් අතින් හිරවෙලා හිටියේ ) ඒ සල්ලි ටික මට ලොකු උදවුවක් වුණා. මම තාම කැම්පස් එකේ නිසා මට එතුමා වෙනුවෙන් කල හැකි උදවුවක් ලෙසයි මෙහෙම ඉල්ලීමක් කලේ. මම ප්‍රතිඋපකාරයක් කිරීමට ගෞරවනීය විදියට ඉල්ලීමක් කලත් එකටත් රෙප් කපල බනින එවුන් ඉන්නවා. කමක් නෑ බැනපල්ලා. එත් හදවතේ තෙතමනයක් තියන උනුත් මේකේ ඉන්න බව මම දන්නවා.

    නීතිගරුක හොර මගඩි වංචා නැති මිනිස්සු පාර්ලිමේන්තු යැවිය යුතුයි.. මේ කියන මනුස්සය හොඳ අවංක සල්ලි වලට යට නොවෙන මනුස්සයෙක්නම් ඒ වගේ මිනිස්සු පාලිමේන්තුව නියෝජනය කල යුතුයි..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    මමත් ගාල්ලේ.. එඅ උනාට දැන් මොක චන්දෙ ඉල්ලනවද කියලවත් දන්නේ න බන්...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,002
    113
    මේ හලෝ ඔයාලගේ දේශපාලන ඇඩ් ටික ගිහින් වෙන කොහේ හරි දාගන්න:angry::angry:
    මෙතන වැඩකට ඇති ත්‍රෙඩ් අතරට වැඩකට නැති හාල්පාරු දේශපාලකයන්ට මනාප ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා.... :no::no:
    කොටින්ම කිව්වොත් ගොන් ආතල් දෙන්න එපා... :growl::growl:

    අන්තිමට හෙට ඉදන් එක එකා පටන් ගනී උන්ගේ අදුරන එකට මනාප ඉල්ල ඉල්ලා ත්‍රෙඩ් දාන්න....:angry::angry:

    මහින්ද සොන්නයට චන්දෙ දෙන්න කියල අර දිල්වල්ල දිනපතා ත්‍රෙඩ් දානවා තෝ හැන්ගිලද හිටියේ?................අදද කිරියේ දේශපාලන ත්‍රෙඩ් දැක්කේ නිකන් වැඩක් බලාගෙන පලයන් ලෝල්ලෝ :lol:
     
    • Like
    Reactions: Sansaare

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මහින්ද සොන්නයට චන්දෙ දෙන්න කියල අර දිල්වල්ල දිනපතා ත්‍රෙඩ් දානවා තෝ හැන්ගිලද හිටියේ?................අදද කිරියේ දේශපාලන ත්‍රෙඩ් දැක්කේ නිකන් වැඩක් බලාගෙන පලයන් ලෝල්ලෝ :lol:

    :yes::yes: මටත් කියන්න ඕන වෙලා තිබ්බේ ඕක තමා සහෝ. ඔයා අමුවෙන්ම දීල.:lol::lol: rep+
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,002
    113
    :yes::yes: මටත් කියන්න ඕන වෙලා තිබ්බේ ඕක තමා සහෝ. ඔයා අමුවෙන්ම දීල.:lol::lol: rep+

    මුන්ට බං තේරෙන භාෂාවෙන් කියන්න ඕනේ :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Thread එකක් ඇතුලට එන්න කලින් Thread එකේ Title එක කියවල බලපන්. Thread එක දාපු එකා ඒක චන්ද Thread එකක් කියල දාල තියනවනේ බන්. උබට අදාළ නැත්නම් උබ එක කියවන්නේ නැතුව හිටපන්. අනික මේකේ ඉන්නවනේ දේශපාලනේටම Thread හා කොමෙන්ටු දාන සෙට් එකක්. උබ ඒ වලත් ඕවගේ කතා කරල තියනවද? ( මනුෂයා ගැන තියන Thread එකේ නම් කතා කරලා තියනවා).

    :yes::yes: godak ewun Thread athulata awith ohe HARAK wage kiyawanawa ban. enna kalin thaman yanne monawage thread ekakatada kiyala thorala yanne naa.

    :lol: dude its public forum so :rofl: we can go anywhere :rolleyes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    නීතිගරුක හොර මගඩි වංචා නැති මිනිස්සු පාර්ලිමේන්තු යැවිය යුතුයි.. මේ කියන මනුස්සය හොඳ අවංක සල්ලි වලට යට නොවෙන මනුස්සයෙක්නම් ඒ වගේ මිනිස්සු පාලිමේන්තුව නියෝජනය කල යුතුයි..
    ratata wedak karana aya yawanna ona :yes:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    මේ හලෝ ඔයාලගේ දේශපාලන ඇඩ් ටික ගිහින් වෙන කොහේ හරි දාගන්න:angry::angry:
    මෙතන වැඩකට ඇති ත්‍රෙඩ් අතරට වැඩකට නැති හාල්පාරු දේශපාලකයන්ට මනාප ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා.... :no::no:
    කොටින්ම කිව්වොත් ගොන් ආතල් දෙන්න එපා... :growl::growl:

    අන්තිමට හෙට ඉදන් එක එකා පටන් ගනී උන්ගේ අදුරන එකට මනාප ඉල්ල ඉල්ලා ත්‍රෙඩ් දාන්න....:angry::angry:

    yes
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ හලෝ ඔයාලගේ දේශපාලන ඇඩ් ටික ගිහින් වෙන කොහේ හරි දාගන්න:angry::angry:
    මෙතන වැඩකට ඇති ත්‍රෙඩ් අතරට වැඩකට නැති හාල්පාරු දේශපාලකයන්ට මනාප ඉල්ලලා ත්‍රෙඩ් දාන්න එපා.... :no::no:
    කොටින්ම කිව්වොත් ගොන් ආතල් දෙන්න එපා... :growl::growl:

    අන්තිමට හෙට ඉදන් එක එකා පටන් ගනී උන්ගේ අදුරන එකට මනාප ඉල්ල ඉල්ලා ත්‍රෙඩ් දාන්න...
    .:angry::angry:

    ඔය ලේජයෙන්ගේ/දිල්වලි වගේ එවුන්ගේ Thread උබ දැකල නැද්ද ? මේ Thread එක දාපු කෙනා වැදගත් විදියට උගේ ඉල්ලීම කරලා තියනවා. උ එහෙම ඉල්ලීමක් කරන හේතුවත් දාල තියනවා. Thread එකක් හරියට කියවන්නේ නැතුව නිකන් ෂෝ දාන්න ගිහින් උබ පීචන් වෙලානේ බන් ? අගෝස්තු 17 ට පස්සේ ඔය හැම එකාගෙම අමාරු ඉවරවේවි. එලකිරියේත් දේශපාලන Thread අඩුවේවි. එතකන් උපේක්ෂාවෙන් බලන් හිටපන්, බැරිනම් මේවගේ නැට්ටේ ඉදන් ගොම නා ගනින්. :lol: