මචන්ලා මගේ ලග තිබ්බේ මචන්ලා මගේ ලග තිබ්බේ i3 1st Generation Pc එකක් ඒක මේ ලගකදී Motherboard එක පිච්චුනා යාලුවනේ. ඒක 1st Generation නිසා දාන එකක් තෙරුමක් නෑ නේද අනික Motherboard හොයගන්න්නත් අමරුයි එකට. ඒක නිසා මම බැලුවේ 3rd Generation හරි 4th Generation වලට හරි මාරු වෙන්න මට ඒකට උදව් ඕන...