මචන්ලා මගේ ලග තිබ්බේ මචන්ලා මගේ ලග තිබ්බේ i3 1st Generation Pc එකක් ඒක මේ ලගකදී Motherboard එක පිච්චුනා යාලුවනේ. ඒක 1st Generation නිසා දාන එකක් තෙරුමක් නෑ නේද අනික Motherboard හොයගන්න්නත් අමරුයි එකට. ඒක නිසා මම බැලුවේ 3rd Generation හරි 4th Generation වලට හරි මාරු වෙන්න මට ඒකට උදව් ඕන උබලගේන්.
මචන්ලා මට කියපන් i3, 3rd Generation & 4th Generation වල Processor එකේ ගානයි, Motherboard එකේ ගානයි වෙන වෙනම...
අහ් තව මචන්ලා 2015 ඉදන් Intel ලා Motherboard ගහන එක නවත්තනව නෙද? එක නිසා මට කියපන් Intel අරුනම ලංකාවේ ගන්න තියෙන හොදම Motherboard මොනවද කියලා..
ලොකු හෙල්ප් එකක් දන්න අය Reply කරන්න නොදන්න කස්ටිය බම්ප් එකක් දාලා මරු වෙන්න.

