අශ්ඨ දුෂ්ටක්ෂණ ...
අශ්ඨ දුෂ්ටක්ෂණ ...
(අෂ්ට + දුෂ්ට + අක්ෂණ ) අක්ෂණ යනු යම් ආකාරයක උසස් කුසලයක් කරගැනීමට ඉඩ අවකාශ නොලැබීමයි. ඊට හේතුවන කරුණු අට අෂ්ට දුෂ්ටක්ෂණ වශයෙන් හදුන්වයි. සසර ගමනේ සත්වයන්ට බොහෝ විට මුණගැසෙන්නේ දුෂ්ටක්ෂණ කාලයන්ය. එබැවින් මෙම ලැබූ ක්ෂණ සම්පත්තියෙන් උපරිම ඵල නෙලාගැනීමට...