නමක් නැතිව දුක් විඳින
මඳපවනිගේ නඩුවට කන්දෙමු
අයිස්ලන්තය නමැති ධ්රැවාසන්න රටේ නීතියට අනුව නම් ඇය නමක් නැති යෞවනියකි. ඇගේ වයස අවුරුදු 15 යි. ලංකාව වැනි ආසියාතික රටවල අයගේ තක්සේරුවට අනුව නම් ඇය තවමත් දැරියකි. එහෙත් ඇය අයිස්ලන්ත ආණ්ඩුවට විරුද්ධව නඩු කියයි. හේතුව සංකීර්ණය. ඇගේ අම්මා ඇය...