කවුද ලොක්කා
මිනිස් සිරුරක තිබෙන අවයව අතර දවසක් විවාදයක් ඇතිවුනා. කවුද වඩාත්ම
වැදගත් කියලා.
මොලය කිව්වා ‘ඕක කතා කරන්නත් තරම් දෙයක්ද? මමනේ සිරුරේ ලොක්කා. මමනේ මුළු සිරුරම පාලනය කරන්නේ’ කියලා.
ඊළඟට කට ඇරියේ රුධිර සංසරණ පද්ධතිය.’ හුහ්, මම ඇඟ පුරාම නිවැරදිව ලේ ගමනාගමනය නොකෙරෙව්වොත් කෙරිලා තියෙයි...