biri අලින්ට විනා ගසා කම් නැත
බස් වලට බෝම්බ තියා සිංහලයන් සහ දෙමල අයවලුන් ගාතනය කරන කොට channel 4 කොහෙද තිබ්බේ
පොලිසියේ 700 එක තැන මරපු වෙලේ ඕවා කොහෙද තිබ්බේ
දළදා මාලිගාවට ගහපු වෙලේ ඕවා කොහෙද තිබ්බේ
ප්‍රබාට බේරෙන්න මිනිස් පලිහවල් පාවිච්චි කරන කොට ඕවා කොහෙද තිබ්බේ
රට හැම තැනම මරාගෙන මැරෙන බෝම්බ...