දත් කැක්කුමයි

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දතක් රිදෙන්න ගත්තෝ
    ගෙදර මොකෙක්වත් ඇත්තෙත් නැ බෙහෙතක් අහගන්න:eek:. හදිසි දත් කැක්කුමකට ගෙදර දොරේ හොයා ගන්න පුළුවන් බෙහෙතක් කියන්නකෝ.එලියට බහින්නත් බැ වහිනවා:nerd:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    nurofen.jpg


    machan menna me tablet 2k gahapan.100% ridena eka adu wenawa:yes:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    panadol 2 k ganna

    dathkibula online nam help ekak dai :yes:

    ලුනු කෑටයක් කාපන් හපලා.........
    :D:D

    නිතූ;10394161 said:
    ඩිස්ප්‍රීන් වලට අඩු වෙනවා

    nurofen.jpg


    machan menna me tablet 2k gahapan.100% ridena eka adu wenawa:yes:

    karabu nti valatath adu venava, datha laga tiyan hapapan


    Thanxz for all :):):)
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    Panadeen Pethi 2k Peya 6n 6yata wage ganna... Panadeen beelath kisima aduwak wune nethnam. Dollor/Dollar kiyala tablet ekak thiyenawa (500mg) 2k ganna... aniva adu wenna one :) :)