1. dath kimbula

    amasin වර්ජනය කරමු

    ලොල්..... සොන්නයට රිදිලා මාව වර්ජනය කොරන්ඩ එපෝ පීස් කියල ත්‍රෙඩකුත් දාලා.... පව් ඕයි......
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ලොකුම දේ බය නොවී ඉන්න කියහං... මොකද කැන්සර් එකක් කියල දැක්ක ගමන් කියන්න බෑ. ඒකට පරීක්ෂන ගනනාවක් කරලා සියළු ම අවශ්‍යතාවයන් පොසිටිව් වෙන්න ඕන.. අනික ඕක සුස් ගාල කැපුවා ඉවරයි බොහො විට....
  3. dath kimbula

    amasin වර්ජනය කරමු

    ඕනයි මමයි ඇර ගන්නේ දේශපාලන හේතු වලට 2011 ඉදන්. ඕක ගේ කලින් තිබ්බ එකවුන්ට්-kirihami4u, Derrick vegas, unicon, green blood, api ali ban, manthri baba, rope, france, rope2, france2, truthful, lankatruth, humanoid, humanoid~1, humanoid~2, ආදී ෆේක් එකවුන්ට් 60කට ආසන්නව මං හොයල කරුණු දක්වලා බෑන් කරවලා...
  4. dath kimbula

    amasin වර්ජනය කරමු

    එකගයි කියල තියන දේවල එක්ක නං..... නමුත් ඕක ඊළගට උඩ පනින්නේ “මම කියපු එකට කවුරුවත් විරුද්ධ නෑ, ඒ නිසා මං හරි, මං කියන දේ හරි, මං පොර“ කියලා......ලොල්ස්
  5. dath kimbula

    කමල් ගුනරත්නගේ මහින්ද චින්තනය

    උඹ ද පාන අල්ලන්නේ......සුපුරුදු පරිදි.....:rofl::rofl: අනික ලියනව නං මහින්දලා තමන්ට කරපු පලංකාඩු වැඩත් එක්කම මුලින් ම, කලින් ම ලියන්න තිබ්බේ පොරට පොතක්..... දැන් තමා යටතේ හිටපු මනුස්සයා ජනප්‍රිය වෙනව දකින කොට ඉරිසියාවේ පැලෙනවා.....ලොල්.... දැන් ඔය ලියන පොත ඉරිසියාවෙන් කුහකකමින් ලියන එකක් කියල...
  6. dath kimbula

    නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?

    ඒක තීරණේ කරන්නේ පොත ලියපු මිනිහා. තෝ මොන පොන්නයෙක් ද යකෝ ඒව තීරණය කරන්න....... තෝ වගේ කොපි පේස්ට් පොන්න මූසලයෙක්ට මොන ජනප්‍රියතාවයක් ද ගල් ඉබ්බෝ. මේකේ ඉන්න අන්ගෙන් 90%ක් තෝව බැරි වෙලාවත් අදුන ගත්තොත් හොම්බ කට සමතලා වෙන්න දෙනවා. තෝ ඒවගේ කාළකන්නි බල්ලෙක්......:angry:
  7. dath kimbula

    කමල් ගුණරත්නගේ මහින්ද චින්තනය

    ත්‍රෙඩ් හොරු කෙසේ වෙතත් දෙන්නම තමන් ගේ යයි ස්වාධින මතයක් නැති, අනුන් කියූ දෙයක් මෙතනට දමා දගලන, කොපි-පේස්ට් සොන්නයන් දෙදෙනෙකි.............:rofl::rofl::rofl:
  8. dath kimbula

    කමල් ගුනරත්නගේ මහින්ද චින්තනය

    කමල් ගුණරත්න මහතා ගේ ග්‍රන්ථය එළිදැක්වීමෙන් අනතුරුව රට පාවාදෙන්නන් සහ උන්ට කඩේ යන සැට්ටඹියන් රැළ මෙතරම් කුලප්පු වීමට හේතුව කුමක් ද?
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    වරේවා!!!!:cool::cool::D:D
  10. dath kimbula

    කුරානයේ වැරදි 2:සූර්යයා සහ චන්ද්‍රයා

    මම හිතුව වගේ ම තු.රි.පො. මේකට ඔලුව දාල බේගලයක් ඇද බාල නාග නේහ්...... අහෝ අල්ලාහ්! ඔබ කුමක් නිසා මේ වෘෂභයෙක් බදු මනුෂ්‍යයා මැව්වෙහි ද?
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අද එනව නේහ්? :oo:
  12. dath kimbula

    නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?

    අනේ පොන්නයෝ..... එතකොට අර කෝටි හතරහමාරක ෆික්ස් ඩිපෝසිට් එක උන්නැහේ පොතක් ලියල වෙන්න ඇති නේ හම්බ කරං ඇත්තේ.......බලපං මේ පොතේ ආදායමට කමල් ගුණරත්න මහත්මයා මොකද කරන්නේ කියලා. තෝ වගේ අම්ම වටේ ගිහින් හැටකට ජාතක කරපු පදුරු වේසියක් නෙවෙයි ඒ මනුස්සයා..... යුද්දෙ ඉවර නූනනං අම්මපා හොදයි. මොකද එතකොට කොළඹ...
  13. dath kimbula

    නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?

    උඹේ කලින් කෙල්ලත් කිව්වා!!!
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අද 7 වෙනකොට එනව නේහ් පුටේ.....:baffled:
  15. dath kimbula

    නුවන් කුලසේකර

    පොන්නයන් ගේ ආසාව නේ බං..... නිවට නිහීන කාළකන්නි සතුටක් ලබන්නේ අනිත් උන් නිවැරැද්දේ දඩුවම් විදිනව බලලා.... මූ ඇවිල්ලා නියම අ.හු.වේ.පු.ක්..........
  16. dath kimbula

    Rep Power abuse by Senior Members

    උඹ අරූ ගේ ටෛා් එක දාගෙන හිටපු නිසා වෙන්න ඇති.... රෙප් +20ක් විතර දී ඇති.... ඕව ගනන් ගන්න එපා බං....කොහෙත් හරක් ඉන්නවා.
  17. dath kimbula

    මචං කිව්වට තරහ වෙන්න එපා. ඔය ජිෆ් දැමිල්ල නතර කරපං...උඹ දාන ඒවයින් ත්‍රෙඩ් නිකංම හයිජාක් වෙනවා...

    මචං කිව්වට තරහ වෙන්න එපා. ඔය ජිෆ් දැමිල්ල නතර කරපං...උඹ දාන ඒවයින් ත්‍රෙඩ් නිකංම හයිජාක් වෙනවා. ඕක ලොක්කට කම්ප්ලේන් එකක් විදියට ගියොත් නිකං ඇදගැනිල්ලක් නේ...
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    පුටේ..... පශ්චාත්භාගය හොදින් තියෙයි???? :angry:
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    නිවාඩු 14ක් තියනවා. 7ක් කැසුවල් 7ක් මෙඩිකල්. මේකි දැන් අවුරුදු 3ක් හිටිය නිසා ඇටෙන්ඩන්ස් එලවන්ස් වලින් කැපෙන්නේ නෑ නිවාඩු 14 ඉවරවුනාමයි කැපෙන්නේ. යකෝ අඩුම තරමේ මට මැසෙජ් එකක් දාපිය. මම දැන් ආවාම අහනව අනිත් එකී ද කියල තමාගේ ආයතන ප්‍රධානියා......:angry:

    No contents