1. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    මම උබලට එන්න කිඋවේ මගේ විස්තරේ කියන්න නෙවි බන් . කට්ටියම එක්ක අත්දෙකීම් බෙදාගන්න . කොහෙද උබලත් මගේම ඕපාදුප විතරක් කතා කරනවා .
  2. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    ඇය් බන් රන්ඩු වෙනවා කියල කොච්චර කරන්නද ?
  3. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    ඕක තම ලෙඩේ . අපි කියල මොකද කරන්නේ ?
  4. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    ----------------------------------------------- අපි දෙන්නා සිරවාටම love කරලා බැන්දේ . අව්රුද්දක් විතර හොඳින් හිටියා . පස්සේ wife ටික ටික වෙනස්වෙන්න ගත්තා බන් . wife හරියටම මගේ අම්ම වෙන්න පටන්ගත්තා .මට ඕන උනේ wife කෙනෙක් විතරඊ . දරුවෙක් හදන්නවා වාගේ ඉන්න wife කෙනෙක් මොකටද බන්...
  5. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    මම උබලට එන්න කිඋවේ ගහගන්න නෙවි . chat දන්නා විතරඊ . උබලට දිරවන්නේ නැත්නම් නිකං හිටපල්ලා :sorry::sorry::sorry::sorry::sorry:
  6. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    ---------------- බලපන් මම පටන්ගත්ත විදිහ හරියට. :(:(
  7. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    ලේසිම දෙය sex අව්ලක් විදිහට handel කරපන් . දෙන්න කෙමැතිනම් ඒක තාම බෙස්ට් way . දෙන්නගෙන් කාට හරි sex feeling nil විදිහට case යන්න පුළුවන්.
  8. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    නැ මගේ lawyer ඔක්කොම කරේ. දෙන්නගේ කැමත්තෙන් නිසා වන්දි ගෙවන්න ඕනේ නැ . බබාල නැති නිසා shape . හිටියනම් ගෙවන්න වෙනවා. මාස 2 විතර ගිය seen එකට.
  9. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    උබලට මෙහෙම අත්දැකීම් තියනවද ?
  10. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    නෑ බන් එහෙම අව්ලක් නෑ :sorry:
  11. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    ඒ උනාට වෙන්වීම දුකක් බන්
  12. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    ගෑනි මචං නැන්දම්මා වෙන්න අවා . love නැතුව ගිහිං අම්ම ගේ චරිතය රගපාන්න set උනා:rolleyes:
  13. IMUNA

    ඊයේ බස් එකෙදි...

    උබ දැක්කම ඌට චුන් වෙන්න ඇති අපේ ජාතියේ එකේ ඉන්නවා කියල බන්
  14. IMUNA

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න

    DIVORCE කට්ටිය DIVORCE club එකට සෙට් වෙන්න මම DIVORCE උනාබන් . අපි love කරලා Marry කරේ බන් . එත් ටිකදවසක් යනකොට ගෑනි ටික ටික වෙනස් වෙන්න ගත්ත. අන්තිමේදී අපි දෙන්නම තීරණය කරලා DIVORCE උන . විදින්න ඕනේ ජිවිතය මොකටද බන් විදවන්නේ. මම හරි කියල කියන්නේ නෑ . අපි පතන ජිවිතයම අපිට ලැබෙන්නේ...
  15. IMUNA

    යාපනේදී දීපු කටවුත්තරය

    කොබන් 1000 ටෝක්ස් දෙන JVP කාරයෝ:rofl:
  16. IMUNA

    මට BBQ එකක් දන්නා ඕනේ

    අඊයෝ පබිලිස් අන්කල් ඔය කොහෙද ? :eek::eek:
  17. IMUNA

    SL පොලීසිය

    එහෙම කියන්න එපා බන් අහිංසක පොලිස් කාරයෝ බ&#350 එහෙම කියන්න එපා බන් අහිංසක පොලිස් කාරයෝ බන් . බලපන් මේවත් http://www.elakiri.com/forum/showthread.php?t=1544901 :oo::oo::oo::oo:
  18. IMUNA

    මට BBQ එකක් දන්නා ඕනේ

    කෝ බන් කෝකියෝ එකෙක්වත් නැනේ

    No contents