ඊයේ බස් එකෙදි...

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මටත් ඔයවගේ සිද්ධියක් වෙලා තියෙනව.

    ඒ වෙලාවට අපි මහ හයියෙන් කෑගැහුවොත් අපිව නෝන්ඩි වෙනව.
    අඳුරන අයත් ඉන්නව ඒ අයත් දැනගන්නව. :sorry:
    සමහර අය හිතයි ඒ වෙද්දිත් අරූ අපිට මොනාහරි කරල කියල :baffled:
    ඒකෙ නෝන්ඩියත් අපිට.:(
    කනපැලෙන්න දෙන්න හිතුනත් එතනින් මාරු වෙලා යනව මම නම් :)
     
    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    මටත් ඔහොම case 1ක් උනා මචන්.පාන්දර 5.30 ට වගේ බණ්ඩාරවෙල හරියේදී.කරපු පුද්ගලයා කව්ද කියන එක මෙතන කියන එක හරි නැහැ බන්.දෙපාරක් තුන් පාරක් මම රැව්ව.පස්සේ පොර බැස්ස හෝල්ට් එකේ
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    උබ දැක්කම ඌට චුන් වෙන්න ඇති අපේ ජාතියේ එකේ ඉන්නවා කියල බන්
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    monawa unath pawne..
    egollan hithena widihai attractive kama nisa.

    Obata hithana hariyana lesa kellek set unoth oba nikan idividia, samaharak aya gihin katha karanna balanawa..

    Hodama eka thamai thamunge akamatta kiana eka, Thamun nikan boru scene danne nethuwa, Sorry Ayee, Sorry Malli mama owa walata kemeti nehe kiala kiwwoth, wena mokakwath karanne nehene, nikan uda balagena hitiyoth nikanma set wenawa.

    Hamooma minissu eka nisa hamooma respect karanne one egoollange liking ekata.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මටනම් ඉවසන් ඉන්න අමාරුයි බන්..:angry:.. දෙනවා කන රත්වෙන්න..නැතිනම් අමතනවා ඉන්න අම්මගේ ඉදන් පරපුරකටම.. ඇයි යකෝ කොල්ලෙක්ට බස් එකේ යන්න බැරිනම්..:oo:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මටත් ඔහොම case 1ක් උනා මචන්.පාන්දර 5.30 ට වගේ බණ්ඩාරවෙල හරියේදී.කරපු පුද්ගලයා කව්ද කියන එක මෙතන කියන එක හරි නැහැ බන්.දෙපාරක් තුන් පාරක් මම රැව්ව.පස්සේ පොර බැස්ස හෝල්ට් එකේ

    යකෝ සභාපති වෙච්ච උබටත් නිදහසේ යන්න නැතිද ගැමුණුවෝ:lol::lol::lol::P:P
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මටත් ඔයවගේ සිද්ධියක් වෙලා තියෙනව.

    ඒ වෙලාවට අපි මහ හයියෙන් කෑගැහුවොත් අපිව නෝන්ඩි වෙනව.
    අඳුරන අයත් ඉන්නව ඒ අයත් දැනගන්නව. :sorry:
    සමහර අය හිතයි ඒ වෙද්දිත් අරූ අපිට මොනාහරි කරල කියල :baffled:
    ඒකෙ නෝන්ඩියත් අපිට.:(
    කනපැලෙන්න දෙන්න හිතුනත් එතනින් මාරු වෙලා යනව මම නම් :)

    Sirawata udema nondi wenna bari nisa shape eke ehata giya...bahinna lanwela pora set una eka hodai....naththan bus eka athule maraganna wenawa..:confused::confused:
     
    • Like
    Reactions: Roxxx

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    monawa unath pawne..
    egollan hithena widihai attractive kama nisa.

    Obata hithana hariyana lesa kellek set unoth oba nikan idividia, samaharak aya gihin katha karanna balanawa..

    Hodama eka thamai thamunge akamatta kiana eka, Thamun nikan boru scene danne nethuwa, Sorry Ayee, Sorry Malli mama owa walata kemeti nehe kiala kiwwoth, wena mokakwath karanne nehene, nikan uda balagena hitiyoth nikanma set wenawa.

    Hamooma minissu eka nisa hamooma respect karanne one egoollange liking ekata.

    ado api kellekwa dakka gaman atha ganna yanne nane...hena gemak dila talk karala shape eke thama athinwath allanne..:confused::confused::confused:..uta ochchara onenenan number eka illuwanan denawane.passe hemita talk karaganna...:lol::lol::lol::lol:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ගාල්ල බස් එකේදී දවසක් පොරක් මට ඔහොම සීන් එකක් කරන්න ඇවිල්ලා මන් බස් එකටම ඇහෙන්න කියෙවුවා .. ආයේ පොරට අම්ම මුත්තා සිහි වෙන්න .. :lol:
    බස් එක යන වේගෙට ඌට බහින්නත් බෑ ..
    අන්තිමට මිනිහා යන්තම් slow කරන කොටම බස් එකෙන් පැන්නා :lol:

    ඔයා හරි පොන්ස් නේ :lol: