මචන් මම නම් සිරි අයියට ඡන්දෙ දුන්නෙ කෑම බීම අඩු කරගන්නවත්,පෙට්‍රල් ඩීසල් අඩු කරගන්නවත් නෙවේ තිබුන හොරා කෑම නවත්තන්නයි.
යකො මෙච්චර ණය වෙවි කරපු සන්වර්දනය මොකක්ද බන් ?මහ ලොකු සන්වර්දනයට ගියපු ගණන් දැක්කනෙ බගෙට බාගයක් හොරා කෑවා.බිල්ඩින් ,වරාය අරව මෙව හැදුව කියල රට දියුනු වෙන්නෙ නෑ.ජාතික නිශ්පාදනය...