මොන සෙනගක් ද උට්ටො ?? ඩිපො බස් වල අපු සෙනග අපි දැක්කා.රත්නපුර ,පස්සර,කුරුනැගල,දැරණියගල, බස් 250 ක් විතර තිබුනා.සීයට පනහක් උන් ආවෙත් බයට.ගාල්ලට අපු වෙල්ලවෙ එ අහින්සක මිනිස්සු කාපු කට්ටට චන්දෙ දෙන එකත් නොදි අරිනවා අනිවා.
එ මදිවට බස් නවත්තපු තැන ඉදල මිනිස්සු පයින් අවෙ කිලො මීටර් 3ක් විතර මහ...