ඒ ළමය කැමති දේවල් ඉගෙන ගන්න දෙන එක වරදක් නෑ. ඒ වුණාට කට්ටිය කරන්නෙ පොඩි කාලෙ ඉඳල ම තරගෙට පුරුදු කරන එකනෙ. අනිත් කෙනා විෂයන් 2 ඉගෙන ගන්නවනම් තමන්ගෙ පුතා හෝ දුව විෂයන් 3,4 ඉගෙන ගන්න ඕන කියල හිතන මානසිකත්වය.
අනිත් එක ළමයට අනිත් දේවල් ගැන දැනගන්න හොඳ අවධියක් ඒක. ඉතින් ඉගෙනුමට විතරක් යොමු කළා ම...