1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සිංදුවක් තියෙනව ඕකෙ ම සිංහල එක විදියට
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා ඉතින් ගණන් ගන්නෙ නෑ කිවුවනෙ. :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම නිදි නැතුව ඇතිනෙ. මල් කඩනව ඇති
  4. Malinga

    Pc build උදව්වක්

    ASUS ROG STRIX Z370-F GAMING 40,000 Intel® Core™ i7-8700K Processor 74,000 CORSAIR TX-M Series™ TX750M — 750 Watt 80 Plus® Gold Certified PSU 22,500 Corsair VENGEANCE® PRO RGB 16GB (2 x 8GB) DDR4 3000MHz 38,000 SAMSUNG 860 EVO 500GB 28,000 VGA, Casing, HDD හා වෙනත් ඕනවෙන දේවල් නැතුව.
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය සිංදු අහනව වගේ
  6. Malinga

    Pc build උදව්වක්

    ඔයාගෙ තියෙන මොනිටර් එක අගල් 22 වගේ එකක් ද? කීබෝඩ් මවුස් එහෙමත් තියෙනව කියෙන නිසා අනිත් Parts නේද ඕන වෙන්නෙ? හැබැයි ඉතින් Keyboard, Mouse සාමාන්‍යයෙන් ඩිසයින්වලට උචිත ඒව වෙන්න ඇතිනෙ?
  7. Malinga

    Pc build උදව්වක්

    ඔයා කියන දේ වැරදියි කියනව නෙමෙයි. Intel HD Graphics දැන් ගොඩක් හොඳයි. ඒක නිසා ඔයා කියන විදියට VGA නැතුව රැම් වලට හෝ SSD එකකට ඒ මුදල යට කරන්න පුළුවන්. කොහොම කළත් ඔය එක දෙයක් හෝ දේවල් දෙකක් අත හරින්න වෙනවනෙ එයාගෙ තියෙන මුදලෙ හැටියට. හොඳ SSD එකක් විශාල ගානක් වෙනව. මං කියන්නෙ Samsung Evo 860 වගේ...
  8. Malinga

    Pc build උදව්වක්

    ඕක ගැන තර්ක කරල තේරුමක් නෑ. https://helpx.adobe.com/photoshop/kb/photoshop-cc-gpu-card-faq.html https://www.nvidia.com/object/adobe-premiere-pro-cc.html
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔය කථා අහල සමනලයා කියන සත්වයා සියදිවි නසාගන්නවා. එහෙම නැත්තම් ඒ සත්වයා දළඹ අවස්තාවෙ ම අර ඔයාල කථා කරන තහනම් දේ කරගන්නව. :rofl:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    සමනලියක් කියෙන්නෙ ස්ත්‍රී නාම පදයක්නෙ. ඉතින් ඔයා කියන එකට අදාල නෑ. :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ නෑ කපුගේ මහත්මයා අහපු විදියට ඇහැවුවනම්
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හොඳ වෙලාවට සමනළියකගෙන් පාර ඇහැවුවෙ නැතුව තරුවකින් ඇහැවුවෙ. නැත්තම් ඔයාට තාම පාවි පාවී ඉන්න වෙන්නෙ.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    රොක් රැප් මික්ස්. සිංදුවනම් මට හරියන්නෙ නෑ :D
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නීති විරෝදී කාරණා ගැන ද කොහෙද
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒ කාලෙ සෞරග්‍රහමණ්ඩලයෙ සැරි සර සර ද හිටියෙ?
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අසහන මලයා මොකෝ සිනා දසන් පෙලා?
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ මං කිවුවෙ හරියට ගියොත් අනිද්දට 12ක් පුළුවන් කියල.
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එක ස්ලොවු වගේනම් තමයි නවත්තන්නෙ. තාම එහෙම තත්වයක් නෑ. (එඩිට්වලට ඇරෙන්න). ඉතින් බොහෝවිට 15-18k අතර යන්න පුළුවන් වෙයි.
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    12k කරගන්න පුළුවන්නෙ හරියට වුණොත් අනිද්ද වගේ :D
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාම විසන්ධි වුණේ නෑ. ඒ කියන්නෙ කිසි දියුණුවකුත් නෑ. මොකක් ද දන්නෙ නෑ වැඩි දියුණුව. Fiber ඇදල ඒක ගන්න කියයි ද දන්නෙ නෑ. :dull::dull:

    No contents