1. AVES

    scurvy ගෙ වැසිකිළි කමෙන්ට් තරයේ හෙලා දකිනව

    කෝ තව ඇරියස් තියෙන අය එන්න... වලතරයට නෙලන්න.
  2. AVES

    scurvy ගෙ වැසිකිළි කමෙන්ට් තරයේ හෙලා දකිනව

    පානදුරේ ඉන්නවා මං දන්න උන්, සෙට් වෙලා දෙමුද ගේමක් රම්පෙට පොරි හැලෙන්න. මොකෝ කියන්නෙ ඔයා.
  3. AVES

    අපේ නංඟි පීස එකක් හැදුව

    අපේ එකිත් කොරන්ටයින් කාලෙ හැදුවා 😋 ඒත් කන්න බයයි බං ☹️
  4. AVES

    Lap එක මුලු රෑම sleep කරල....

    මගෙ ලැප නම් sleep කරලා පැය 4ක්, 5ක් තිබ්බම ඔටෝ hibernate වෙනවා
  5. AVES

    My new Sofa Set Kurumitto!

    මොකද්ද යකෝ අර ටේබල් එක යටට දාලා තියෙන එක. පරන පපඩමක් වගේ.
  6. AVES

    කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

    කැ& තට්ටයා :angry:
  7. AVES

    පිළිකා රෝගයෙන් මිදුණහැටි

    😆 😂 🤣 අඩෝ මේවා නම් සීරියස් හොඳේ. මඤ්ඤොක්කා තම්බද්දිත් පියන ඇරලා තම්බන්නෙ ඒවයෙ තියෙන සයනයිඩ් ටික අයින් වෙන්න. මෙහෙම කොටලා ෆ්‍රිජ් එකේ දාලා දවසට දෙපාර ගානෙ බිව්වොත් කොහොම තියෙයිද බන්. අනික අර ඇපල් ඇට වලත් සයනයිඩ් තියෙන කතාව මං අහලා තියෙනවා. මං දන්නෑ සයනයිඩ් වලින් පිලිකා සෛල මැරෙනවද පාලනය වෙනවද...
  8. AVES

    Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

    මං මේ ත්‍රෙඩ් එක කියෝ කියෝ ඉන්නකොට තමයි එලකිරිය අප්ඩේට් උනේ. ආයෙ පටන් ගනින්කො බ්‍රෝ මේක.
  9. AVES

    30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

    ගන්නවා නම් genxt warranty දෙන හොඳ තැනකින් ගනින්, genxt තමයි මෙහෙ authorized agent
  10. AVES

    Star Clicks Emoney Sinhala ,කරන හැටි සිංහලෙන්ම හැමදේම දැනගන්න

    Joined - Jan 2008 2008 ඉඳන් කෝමා එකකද හිටියෙ බ්‍රෝ
  11. AVES

    Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

    මාත් ඔය protect our snakes ගෲප් එකේ ඉන්නවා. ඒකෙ දාන පෝස්ට් දැකලා දැකලාම දැන් සර්පයෙක් දැක්කොත් අඩුගානෙ විස එකෙක්ද නිර්විස එකෙක්ද කියලා හරි අඳුරගන්න පුලුවන්. සෑහෙන්න ඇක්ටිව් ගෲප් එකක්, සර්පයෙකගෙ පොටෝ එකක් දාපු ගමන් ගොඩක් වෙලාවට විනාඩි 5ක්, 10ක් ඇතුලත කවුද කියලා කියනවා මෙම්බර්ස්ලා. ලංකාවෙ මරණීය...
  12. AVES

    30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

    ගොඩක් ඇප්ස් වෙනම හොයාගෙන install කරන්න පුලුවන්. අනික huawei ලත් උන්ගෙම app store එකක් කරගෙන ආවා. ඒකෙත් ඇප්ස් ඇති. ඒත් security issues ගැන කවුරුත් වගකියන්නෙ නෑ. අනික සමහර ඇප්ස් හරියට වැඩ කරන්නෙ නැති වෙන්නත් පුලුවන්.
  13. AVES

    30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

    මං දන්න තරමින් නම් තාම අයින් කරලා නෑ, අලුතෙන් එන phone වලට os එක විතරයි දෙන්නෙ. ඒකත් තව කාලෙකින් අයින් කරයි ගොඩක් වෙලාවට. After sale service කිව්වෙ සිංගර්, අබාන්ස් උන්ගෙ එක ගැන.
  14. AVES

    30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

    Playstore, maps අනංමනං ටික තමයි. Note 9 pro අන්තිමට ආපු stock ගියේ 51කට විතරලු. දැන් නම් කොහොමද දන්නෑ. Xiaomi, Realme එහෙම නම් සිංගර් අබාන්ස් වල නෑ, උන්ගෙ after sale service ගැනත් එක එක කතා කියනවනෙ කට්ටිය :rolleyes:. Bt xiaomi authorized agent ලා ඉන්නවා ලංකාවෙ. Realme ගැන නම් දන්නෑ හරියට. දැන්...
  15. AVES

    30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

    ඕකට නම් google services නෑ අලුතින්ම ආපු එකනෙ. අනිත් specs නම් පට්ට. Google නැති එක අවුලක් නෙවෙයි නම් ගනින්. Redmi note 9 pro යන්නෙත් ඔය රේන්ජ් එකේම තමා. තව ඕනෙ නම් realme 6 එකත් තියෙනවා ඒ ලගින්ම වගේ. Realme ඒවත් දැන් ටික ටික නැගගෙන එනවා, ඒත් මෙහෙ dealership එක කාගෙද දන්නෙ නෑ. මේ ටිකත් පොඩ්ඩක්...
  16. AVES

    සෑහෙන කාලෙකින්!!

    ට්‍රිප් එහෙමත් ගියාලු නේද ඉස්සර, ආයෙ යන්ද?
  17. AVES

    Patan gannada

    ඔවු අර sex life kujeetha seen වගේ වෙයි
  18. AVES

    30000 - 45000 අතර ගන්න පුලුවන් හොඳම Phone එක මොකද්ද?

    7i දැන් ගනන් ගිහින්, 50න් එහා. 45කට වගේ නම් උබට redmi note 8 pro එකකට ගියහැකි.
  19. AVES

    අදට fb ඇති

    කවුද බං

    No contents