Netflix, iflix, tiktok, insta, torrent, porn, vpn block. අනිත් සේරම වගේ වැඩ. Torrent නම් seedr, gdrive දාලා direct down කරන්න පුලුවන්. බ්ලොක් කරපු ඒවත් opera built in vpn, tor browser වලට වැඩ. Gaming ගැන නම් හරියට දන්නෙ නෑ, මං cod mobile නම් ගහනවා අවුලක් නැතුව pc games නම් තවම ටෙස්ට් කලේ නෑ...