මුන් බච්චො නෙ බන් දෙක දෙන කොට මගෙ නම කියයි:rofl:
ඒ වගෙ ඇති:eek: මගුලක් කියොනවා ලයිසන් එකට මට වඩා වයසයි:lol:
2500ට වඩා වැඩි බන් දඩෙ :no: අනිත් එක බයික් එක ඔෆිස් එකෙ එකක් මල්ලිගෙගෙ ජොබ් එකත් ඉවරයි ඔක ගෙදර පාවිච්චියට ගත්ත කියලා:P ගෙවල් ලග ඉදන් කඩෙට යනන් පාරට දැම්ම විතරයි මල්ලිගෙ මස්සින කාරයා උට...