කොහෙන් පටන් ගන්නද මන්ද:sorry: එකක් කියල නැ හැබැයි නිවි සැනසිල්ලෙ හිතාලා බලනකොට එහ්ච්චර අවුලකුත් නැ:rofl:
මෙක එක පාරක් කිව්ව
පාරෙ යද්දි කෙල්ලෙක් දැකලා හොන්,හෙඩ්ලයිට් ගහන් පුරුද්දට ඩිස්පෙන්සරියට යද්දි එතන ඉස්සරහ හිටපු පට්ට කැල්ලකට හොර්න් ගැන්වා වැඩෙ කියන්නෙ බයික් එක නවත්වලා එතන නැවැත්තුව...